Lap battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Lap battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

    ගොඩක් අය කියන දෙයක් තමයි lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. ඉතින් මේ දවස්වල ගොඩක් busy උනත් ඒකත් ඔයාලට කියන්න මට හිතුනා..

    1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
    Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.


    සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.


    2. නිතරම Shut down කරන්න එපා
    ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

    lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)


    Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
    (එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)


    ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
    සතියකට වතාවක්වත් Restart කරන්න.


    උපුටා ගැනීම ලහිරුගේ සයිබර් අවකාශයෙන්.............

    හොද නම් සලකල යන්න මචන්ලා........

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mn nm lap eka gatta thana agent la kwwe lap eka 10% wnakn use karala passe full charge karanna kiyala.full charge unama battry ekn wada kranna kwwa.aye 10% unama aye charge krnna kwwa.
    e agentlagen mn gaddima un kiwwa ewa.
    ethkta mehema kranna bane bn