Lap eka awa sinhalu

shenat

Well-known member
  • May 13, 2007
    57,833
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නේන්නම්. අනුන්ගෙ කුනු හොය හොය ගෙදරටම නාකි වුනයි කියලා කරන්න දෙයක් නෑ. තමන්ටම කියලා කම්පියුටරයක්වත් ඇසෙම්බල් කරගෙන අයන්නෙ ඉදන්ම වරෙන්. :lol:



    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828

    මා කටින් පොන්නයා කියන්නෙ උබද? 😹🙈
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    @Emios මේක ගේනකොට කස්ටම් එකට බැංකුවේ ස්ටේට්මන්ට් යවන්න වුනාද?
    E mokatada.ne ban man fedex genawe.invoice ekawath dunne ne

    congratulations.
    RTX 5070 gpu ekak gennana eka labai da bro
    Ow ban labai.
    ------ Post added on Jan 9, 2026 at 9:08 PM
     
    • Like
    Reactions: topkollek

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,523
    5,019
    113
    කියක් උනාද බන්. පාටත් මාරු ලැප් එකේ. හැබැයි නිතරම පිහිදාළ කරලා තියා ගන්න වෙනවා.. කරුවලේ පට්ට ගති ඇති නේ..
    සුදුපාට ඒවයෙ ආතල් එක කරුවලේ ගන්න බැහැ
    අනිවාර්යෙන් හොඳට එලිය තියන තැනකදි යූස් කරන්න ඕන