thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    299
    274
    63
    ගෙදර
    මචන්ලා මගේ ළඟ පරණ 500GB ලැප් hard එකක් තියෙනවා, මේක දැන් කෙලවෙලා. format කරන්නවත් බෑ . My Computer එකේ හර්ඩ් එක visible වෙන්නේ නෑ. හැබැයි disk management එකේ තියෙනවා. මේක ගොඩ දාගන්න විදියක් නැද්ද ?

    Screenshot 2022-08-21 135350.png

    Screenshot 2022-08-21 135437.png

    Screenshot 2022-08-21 135500.png
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පාටිෂන් ටේබල් අවුල් වෙලා ඇත්තේ, diskpart යූටිලිටි එකෙන් අලුතෙන් පාටිෂන් ටේබල් හදල බලන්න, එහෙම නැත්නම් ඩිස්ක් මැනේජ්මන්ට් එකේ ඔය ඩිස්ක් අයිකන් එක උද රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් ඉනිෂලයිස් එක කරලා බලන්න.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    299
    274
    63
    ගෙදර
    පාටිෂන් ටේබල් අවුල් වෙලා ඇත්තේ, diskpart යූටිලිටි එකෙන් අලුතෙන් පාටිෂන් ටේබල් හදල බලන්න, එහෙම නැත්නම් ඩිස්ක් මැනේජ්මන්ට් එකේ ඔය ඩිස්ක් අයිකන් එක උද රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් ඉනිෂලයිස් එක කරලා බලන්න.
    Initialize කරාම තමයි CRC Data error එක එන්නේ :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබුන්ටු වගේ එහෙකින් ෆෝමැට් බලපන්. එහෙම නැත්නම් පරන මැසිමකට ගහලා එක්ස්පී ඕස් දාන්න ගිහින් පෝමැට් කරහන්