LAP Help :: මොකක්ද තෝරගන්නේ???

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    LAP Help :: මොකක්ද තෝරගන්නේ???

    මචංලා.. පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ..

    මට මචං ලැපක් ගන්න ඕනි, same price මචං lap 2k hav, මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. :oo:

    එකක් i3 with dedcicated NVIDIA® GeForce® GT 525M

    අනෙක මචං i5 ඒකෙ dedicated නෙමෙයි graphics එන්නෙ..

    දෙකම එකම වගේ පිටින් බැලුවම..

    toshiba_satellite_l755.jpg

    i3 එකේ
    Intel® Core™ i3-2350M processor (2.3GHz, 3M Cache)
    2048MB DDR3
    500GB (SATA) with shock absorbers

    i5 ඒකෙ
    Intel® Core™ i5-2450M processor (2.4GHz, 3MB Cache)
    2048MB DDR3
    640GB (SATA) with shock absorbers

    දෙකම 76,500.00 same price,, :yes::yes:

    මොකද මචං උඹලගේ idear එක..

    dedicated එක්ක i3 ගන්නද, dedicated නැති වුනත් i5 එකට යන එක හොඳයිද,, :confused:

    ideas දීපල්ලකෝ.... :rolleyes::rolleyes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙතන තියෙන i5 එකේ තියෙන්නේ cores 2 කයි i3 එකේ තියෙන්නේ කොහොමත් cores 2 කයි Hyper threading එක්ක 4 රක් threads තියෙනවා එතකොට වැඩි වෙනසක් නෑ i5,i3 දෙකේම hyper threading තියෙනවා මේ උබ ගන්න ලැප් දේකේම processors වල තියෙන්නේ cores 2 කයි. ඒක නිසා වැඩි වෙනසක් නෑ.
    මම කියන්නේ උබ games ගහනවා නම් i3 එක ගනින් ඒකත් එක්ක එන graphic card එක 525 (nvidia 5xx series) එක තාමත් හොදයි ගොඩක් පරණ ,directX 9.0c games වලට. i5 ගත්තා කියලා වාසියකට තියෙන්නේ පොඩි process speed එකකුයි, වැඩිපුර 140GB space එකකුයි ලැබෙන එක විතරයි. ඒක නිසා මම නම් තෝරන්නේ i3 එකයි. i5 එකෙ dedicated graphic memory එකක් නැති නිසා ඒක ගන්ණේ system memory එකෙනුයි memory space එක එතකොට i5 එකේදි game එකක් ගහනකොට 2GB ram එක 1 ~ 1.8GB අතර යන්නෙයි 2gb ම හම්බ වෙන්නේ නෑ OS එකටත් 900MB වගේ ඕන නිසා stuck වෙන්න පුලුවන්. නමුත් ඉතින් උබේ අවශ්‍යතාව අනුව තමයි උබ video editing, graphic designing, programming කරනවා නම් process power එක වගේම ,space එකයි වැදගත් graphic එකට වඩා එතකොට i5 එක හොදයි. නමුත් දැන් කාලේ තියෙන ගොඩක් graphic designing software graphic card එක use කරන නිසා graphic designing කරන එවුන්ට පවා හොද i3 එක තමයි. i5 කියලා ඔතන වැඩි වෙනසක් නෑ i5 එකේ 4 cores තියෙන එක තමයි හොද 2 cores තියෙන එකේ i3 වගේ පොඩි speed එකක් තියෙයි සමහර application එක්ක වැඩ කරද්දි එච්චරයි.
     
    • Like
    Reactions: DeepMate

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    I3 eka hodai kiyala mata hithenawa machoooooooooo

    i3 eka hodai..100MHz wala wenasak danenne na!

    Thanks machanlaa for da reply....... :) :) :)

    අෆ්‍ෆා.... පට්ටම තෑන්ක්ස් මචෝ explain කලාට, මාරම හෙල්ප් එකක් මචං වෙලාවට.. සිරාවටම i3 එක ගන්න එක හොඳයි එහෙනං, ඒක ගන්නවා,,,
    මේ ගානට මේක පාඩු නෑ නේද මචං??

    ආ, තව එකක් මචං, 4 cores 2 cores කියලා හොයාගන්නෙ කෝමද? ම්, මේකෙ 525 series එක දැන් එන ගේම්ස් වලට අවුල්ද?
    මගෙ budget එක නම් මචං 85 විතර තියෙනවා, උඹ දන්න හොඳ එකක් තියෙනව කියපන් මචං, big helpz,,

    එල,
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    ube budget eka 85k tiyanawa nam ai dell i5 ekakata yannatte... mama hitannae dell inspiron n5110 eka hodai kiyala.. et metana anit ayage adahas balalama tiranayak ganna... gud luck!
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    mamath use karanne oya i5 ekama thamai, hard use karanawanam patta lap eka :)
    habai i3 eke dedicated graphics thiyena nisa eka hodai wage :D

    Ah, emada machoww,, :):):)

    aulak nane enam, uba gannakota keyak giada??

    thawa machan Dell Inspiron 5110 th thiyenawa i7 with dedicated vga, eka 87k,

    bt eka patta kathai machan, :frown:

    meka niyama looking,, :P
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ube budget eka 85k tiyanawa nam ai dell i5 ekakata yannatte... mama hitannae dell inspiron n5110 eka hodai kiyala.. et metana anit ayage adahas balalama tiranayak ganna... gud luck!

    Dell එකේ මචං Hard එකේ issue එකක් තියෙනවා නේද?

    මගෙ girl ගෙ මචං තියෙන්නෙ ඕක, හැබැයි අරන් තියෙන්නෙ laptop.lk චොර place එකෙන්,
    ඒක මචං නිකං use කර කර ඉද්ද මේ january වල hard එක ගිහින් අලුතෙන්ම දැම්ම මචං, ආයෙත් දෙයියනේ කියලා නෝමල් ඉඳිද්දී
    අප්‍රේල් මුල ගියා කියපන්කෝ මචං අයෙම hard එක.. මගෙ යාළුවෙකුටත් ඔය සීන් එකම වුනා.

    ඒක නිසා මම කාපු කට්ට මතක් වෙද්දි ( & ඒකෙ design එකත් ටිකක් අවුල් නේද මචං? :nerd: ) dell වලට යන්න හිතෙන්නෑ මචං,

    ඒකයි සීන් එක..

    තෑන්ක්ස් මචෝ comment එකට...!!
     
    ehemada machan et mama danna kipa denek gawa tiyanawa habai un nam wradak kiyanna.. laptop.lk eken gattanam itin sorry ma tama.. et hoyala balapan.. elakiri eket innawa toshiba laptop expert kenek ugenut ahala balapan...
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    toshiba L755 corei 3, corei 5 dekama eka samanai wenasa corei 5 processor eke turboboost and hd graphics 3000 thiyena gt 530 card eka nam loku deyak neme therumak na mama use karanneth Toshiba L755 corei 5 onboard vga
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අෆ්‍ෆා.... පට්ටම තෑන්ක්ස් මචෝ explain කලාට, මාරම හෙල්ප් එකක් මචං වෙලාවට.. සිරාවටම i3 එක ගන්න එක හොඳයි එහෙනං, ඒක ගන්නවා,,,
    මේ ගානට මේක පාඩු නෑ නේද මචං??

    ආ, තව එකක් මචං, 4 cores 2 cores කියලා හොයාගන්නෙ කෝමද? ම්, මේකෙ 525 series එක දැන් එන ගේම්ස් වලට අවුල්ද?
    මගෙ budget එක නම් මචං 85 විතර තියෙනවා, උඹ දන්න හොඳ එකක් තියෙනව කියපන් මචං, big helpz,,

    එල,

    2 cores, ද 4 cores ද කියලා Task Manager එකෙන් බලන්න බෑ මොකද Windows එකෙන් processor එක detect කරනකොට physical cores වලට අමතරව hyper threading එකෙන් එන අමතර logical core එක පවා detect කරනවා එතකොට cores 4 විදියට තමයි task manager එකෙන් පෙන්වන්නේ මේක වාසියට ගෙන ගොඩක් එවුන් මිනිස්සුන්ව රවට්ටන්නත් බැරි නෑ 4 cores කියලා විකූණලා. ඔව් i3 එක මේ ගාණට වාසියි.

    එහෙම හොයන්න බෑ task manager එකකින් හොදම වැඩේ everest software එක install කරලා එකේ summary එකෙන් බලන එකයි. එතකොට physicals cores ගාණ පෙන්වයි.

    games වලට වැඩියෙන්ම බලපාන්නේ series එකටත් වඩා range එකයි. හොද game එකක් ගහන්න ඕන නම් mid range< graphic card එකක් ගන්න ඕනේ ඒ කියන්නේ ‍x50 ඉදලා ‍x60 වෙනකම් 500 series එක ගත්තම මේකේ mid range graphic cards වෙන්නේ 550 යි 560 ,560 TI එකයි විතරයි මේ වල games 1080p වෙනකම් settings full දාලා ගහන්න පුලුවන් processor එක අනුව 30fps එකකුත් තියාගෙනම.game එකකට processor එක විතරක් නෙවෙයි graphic card එක, memory එකත් බලපානවා. ඒක නිසා පුලුවන් නම් i3,3GB ram, 550(540 low range එකේ නමුත් මේක වුනත් හොදයි settings medium දාලා ගහන්න පුලුවන්) graphic card (dedicated memory) එකක් තියෙන lap එකක් ගන්න පුලුවන් නම් දැන් කාලේ තියෙන ඕනම game එකක් ගහන්න පුලුවන්. නමුත් මට sure නෑ මේ requirements වලට ගැලපෙන එකක් ලංකාවෙන් ගන්න පුලුවන් කියලා. මම හිතන්නේ ඔය i3 එක තමයි දැනට හම්බවෙච්ච ඒ වලින් හොදම එක ගාණයි, graphic card එකයි එක්ක බලද්දියි.
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    toshiba L755 corei 3, corei 5 dekama eka samanai wenasa corei 5 processor eke turboboost and hd graphics 3000 thiyena gt 530 card eka nam loku deyak neme therumak na mama use karanneth Toshiba L755 corei 5 onboard vga

    ම්හ්, ඒමත් සීන් එකක්ද මචං, :baffled:
    games වලට අවුලක් නැද්ද?
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0

    ම්හ්, ඒමත් සීන් එකක්ද මචං, :baffled:
    games වලට අවුලක් නැද්ද?

    hd graphics 3000 tiyena wasiya witharai, math GT card eka gaththe naththe oya card eka boru wedak mata mathaka widihata cuda cores 48 wage thiyenne, GT440 cuda cores 96 wage card ekak dala awanam supiri ehenam eka thamai ganna ona, oya card eken den ena games adinna ba cuda cores madi
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    2 cores, ද 4 cores ද කියලා Task Manager එකෙන් බලන්න බෑ මොකද Windows එකෙන් processor එක detect කරනකොට physical cores වලට අමතරව hyper threading එකෙන් එන අමතර logical core එක පවා detect කරනවා එතකොට cores 4 විදියට තමයි task manager එකෙන් පෙන්වන්නේ මේක වාසියට ගෙන ගොඩක් එවුන් මිනිස්සුන්ව රවට්ටන්නත් බැරි නෑ 4 cores කියලා විකූණලා. ඔව් i3 එක මේ ගාණට වාසියි.

    එහෙම හොයන්න බෑ task manager එකකින් හොදම වැඩේ everest software එක install කරලා එකේ summary එකෙන් බලන එකයි. එතකොට physicals cores ගාණ පෙන්වයි.

    games වලට වැඩියෙන්ම බලපාන්නේ series එකටත් වඩා range එකයි. හොද game එකක් ගහන්න ඕන නම් mid range< graphic card එකක් ගන්න ඕනේ ඒ කියන්නේ ‍x50 ඉදලා ‍x60 වෙනකම් 500 series එක ගත්තම මේකේ mid range graphic cards වෙන්නේ 550 යි 560 ,560 TI එකයි විතරයි මේ වල games 1080p වෙනකම් settings full දාලා ගහන්න පුලුවන් processor එක අනුව 30fps එකකුත් තියාගෙනම.game එකකට processor එක විතරක් නෙවෙයි graphic card එක, memory එකත් බලපානවා. ඒක නිසා පුලුවන් නම් i3,3GB ram, 550(540 low range එකේ නමුත් මේක වුනත් හොදයි settings medium දාලා ගහන්න පුලුවන්) graphic card (dedicated memory) එකක් තියෙන lap එකක් ගන්න පුලුවන් නම් දැන් කාලේ තියෙන ඕනම game එකක් ගහන්න පුලුවන්. නමුත් මට sure නෑ මේ requirements වලට ගැලපෙන එකක් ලංකාවෙන් ගන්න පුලුවන් කියලා. මම හිතන්නේ ඔය i3 එක තමයි දැනට හම්බවෙච්ච ඒ වලින් හොදම එක ගාණයි, graphic card එකයි එක්ක බලද්දියි.

    wow,,,, තෑන්ක්ස් මචං විස්තරේට,,

    i3 එක ගන්නව ඒනම් අවුලක් නෑ නෙ,,

    ආ මචං, තව දෙයක් තියෙනවා,, AMD Radeon HD 6470M එතකොට මේකෙ range එක අවුලක්ම නෑ ‍නේද??

    මේක මේ දැන් දැක්කෙ.
    HP g6 එකේ මචං

    Intel Core i5-2450M 2.5 GHz
    4 GB 1333 MHz DDR3
    640 GB SATA
    AMD Radeon HD 6470M

    78,500.00

    ගානට ශේප් bt hp හින්දා තමයි අවුල... :confused: