මෙතන තියෙන i5 එකේ තියෙන්නේ cores 2 කයි i3 එකේ තියෙන්නේ කොහොමත් cores 2 කයි Hyper threading එක්ක 4 රක් threads තියෙනවා එතකොට වැඩි වෙනසක් නෑ i5,i3 දෙකේම hyper threading තියෙනවා මේ උබ ගන්න ලැප් දේකේම processors වල තියෙන්නේ cores 2 කයි. ඒක නිසා වැඩි වෙනසක් නෑ.
මම කියන්නේ උබ games ගහනවා නම් i3 එක ගනින් ඒකත් එක්ක එන graphic card එක 525 (nvidia 5xx series) එක තාමත් හොදයි ගොඩක් පරණ ,directX 9.0c games වලට. i5 ගත්තා කියලා වාසියකට තියෙන්නේ පොඩි process speed එකකුයි, වැඩිපුර 140GB space එකකුයි ලැබෙන එක විතරයි. ඒක නිසා මම නම් තෝරන්නේ i3 එකයි. i5 එකෙ dedicated graphic memory එකක් නැති නිසා ඒක ගන්ණේ system memory එකෙනුයි memory space එක එතකොට i5 එකේදි game එකක් ගහනකොට 2GB ram එක 1 ~ 1.8GB අතර යන්නෙයි 2gb ම හම්බ වෙන්නේ නෑ OS එකටත් 900MB වගේ ඕන නිසා stuck වෙන්න පුලුවන්. නමුත් ඉතින් උබේ අවශ්‍යතාව අනුව තමයි උබ video editing, graphic designing, programming කරනවා නම් process power එක වගේම ,space එකයි වැදගත් graphic එකට වඩා එතකොට i5 එක හොදයි. නමුත් දැන් කාලේ තියෙන ගොඩක් graphic designing software graphic card එක use කරන නිසා graphic designing කරන එවුන්ට පවා හොද i3 එක තමයි. i5 කියලා ඔතන වැඩි වෙනසක් නෑ i5 එකේ 4 cores තියෙන එක තමයි හොද 2 cores තියෙන එකේ i3 වගේ පොඩි speed එකක් තියෙයි සමහර application එක්ක වැඩ කරද්දි එච්චරයි.