lap screen help.

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මචන්ලා මම ලැපක් ගත්ත MSI GP62M 7REX. මේකේ පොඩි සීන් එකක් තියනව.

    මේකේ නිකන් colors වැඩි ගතියක් පේනවා? අනිත් එක සමර පොඩි lines blur ගතියක් තියනවා. එළකිරි එකේ රේප් කොටු ටික එහෙම.

    මෙන්න මේ වගේ.

    TzJpUJw.jpg


    මේක නෝමල් දෙයක්ද? කලින් ලැපේ තිබුනේ 1366 x 768 මේකේ 1920 x 1080 Resolution.

    තව මෙහෙම විස්තරයක් තියනව ලැපේ display එක ගැන.

    5.6" FHD (1920*1080), wideview 94%NTSC color Anti-glare display

    අදහසක් දීපල්ලා මේ ගැන දන්නා එකෙක්.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කව්රුත් දන්නේ නැද්ද මේ සීන් එක මොකක්ද කියල?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේ වගේ කියලා ස්ක්‍රීන් ශොට් එකක් දැම්මාම අපිට පේන්නෙ තොගේ ස්ක්‍රීන් එකෙන්ද බොල.. :baffled:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මෙන්න මේ වගේ කියලා ස්ක්‍රීන් ශොට් එකක් දැම්මාම අපිට පේන්නෙ තොගේ ස්ක්‍රීන් එකෙන්ද බොල.. :baffled:

    ඇයි ඔය ෆොටෝ එකක් දාල තියෙන්නේ