Lap Tp Vs Desk Tp

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දැං බසාර් එකේ තියන ඉසෙම්බල් ඩෙස්ක් ටොප් එකක ප්‍රයිස් එකටම වගේ. ඒ ස්පේස්ම ලැප් එකක් ගන්න පුලුවනෙ .

වැඩිම උනොත් 15 000 වැඩි වෙයි.

*ආහ් SSD නැතුව හොදේ .:rofl:

ඉස්සරහට පොඩි පොඩි ඩෙක්ස්ටොප් ගෙවල් වලට ගන්න එකක් නැති වෙයි නේද?


ඒකත් හොඳයි. ඒත් ලංකාවේ හරි හමං එකම එක ලැප්ටොප් මේකර් කෙනෙක්වත් නෑනෙ.
බැරිද කාටහරි වැඩේ පටං ගන්න.:rolleyes:

ඇත්තටම ලංකාවෙ නැද්ද ? මං ඒක නම් දන්නෙ නෑ. :rolleyes:
 

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    75.png