දැනට මගෙ වැඩ ටික කරගන්නෙ desktop එකකින් මේකෙ performance මදි නිසාත්, degree එකක් කරන්න ඉන්න නිසාත් lap එකකට යන්න හිතුවා.
- IT degree එකක් කරන්න ඉන්න නිසා programming වලට friendly වෙන්න ඕනි.
- Premiere Pro, After Effects, Photoshop වගේ software පාවිච්චි කරනවා.
- Original software use කරන්න තරම් වත්කමක් නැති හින්ද crack තමයි ගන්න වෙන්නෙ.

- Storage නම් ලොකු ප්රශ්නයක් නැ external storage එකක් use කරන්න පුලුවන්.
- Games play කරන්නෙ නැ.
- Minimum 4 years වත් වැඩ ටික කරගන්න ඕනි.
- Budget below Rs. 450K / $1200
Last edited: