Laptop එකක් USA ඉඳන් මෙහෙට ගෙන්න ගන්න
Usa වලදී වෙන කෙනෙක් ට කියලා ගත්ත ලැප් එකක් තියෙනව.
මුලින්ම හිතන් හිටියේ එහෙ ඉඳන් මෙහාට එන කෙනෙක් අතේ ගෙන්න ගන්න. තව මාස 5 ක් වත් යනකන් වැඩේ සෙට් වෙන් නැ ලු. 2.5kg විතර ලැප් එකක්.
ඒක මෙහෙට ගෙන්න ගන්න හොඳ ලාභ විඳි මොනවද? Tax වදිනවා ද මෙහෙට ගෙනකොට?