laptop එකෙන් GPS navigation කරන්න පුලුවන්ද?
laptop එකට usb GPS receiver එකක් සවි කරල phone එකේ වගේ gps navigation කරන්න පුලුවන්ද? මේක මීට කලින් කරල තියෙන කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
ebay එකේ $20 විතර ඉදල usb gps receiver ගන්න තියෙනව.
http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p5197.m570.l1313&_nkw=usb+gps+receiver&_sacat=See-All-Categories

ow machan puluwan. need a adapter