laptop එකෙන් GPS navigation කරන්න පුලුවන්ද?

handyandy

Member
Sep 19, 2011
89
15
0
laptop එකෙන් GPS navigation කරන්න පුලුවන්ද?

laptop එකට usb GPS receiver එකක් සවි කරල phone එකේ වගේ gps navigation කරන්න පුලුවන්ද? මේක මීට කලින් කරල තියෙන කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න:D
ebay එකේ $20 විතර ඉදල usb gps receiver ගන්න තියෙනව.
http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p5197.m570.l1313&_nkw=usb+gps+receiver&_sacat=See-All-Categories
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thanks machan..mekata gps tracker software ekak download karaganna oneda? ehema nathnam google earth valin karanna puluwanda?...plz help

    driver eka install unama onama platform ekak use karanna puluwan machan :D Google maps aniwaryayen puluwan :yes: