Laptop ගැන දන්න උන් පොඩි help එකක් දීපන්කෝ?
මචන්ලා මම Laptop එකක් ගන්න හිතන් ඉන්නෙ.සාමනයයෙන් 120000 කට අඩුවෙන් වගේ බන්.මම programming එහෙම දැනට කරන්නේ නෑ ඉදිරියට ඒවා කරයි ද දන්නෙ නැති නිසා එක පාරම Corei5 එකක් ගන්න තමා බැලුවේ.(i7 ගනන් නේ බන්).මට කියපන්කො ඒ ගානට ගන්න පුලුවන් හොද Laptop එකක් බන්? සාදාරන ගානකට,වගකීමක් ඇති විස්වාස තැනකුත් කියපන්?
මන් Asusu Vivabook හා acer swift වගේ එකක් ගන්න අදහසක් තියෙනවා එක හීනි හා පෙනුමක් තියෙන නිසා;හොදයි ද දන්නෙ නෑ

man danne wadiya pdk kiyapanko