Laptop වලට අකුනු වදිනවද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Laptop වලට අකුනු වදිනවද

    මචන්ලා ලැප් වලට අකුනු අදිනවාද? චාජර් එකෙන් ගලවලා ඔන් කරලා තිබ්බොත්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    පොතේ හැටියට නම් එහෙම වදින්න විදියක් නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම විශේෂයෙන් ලැප්ටොප් එකට කියල වදින්නේ නෑ නේද :oo: මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල :baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    පොතේ හැටියට නම් එහෙම වදින්න විදියක් නැත.

    plug karala thibbe naththan wadinne nahane :no:

    එහෙම විශේෂයෙන් ලැප්ටොප් එකට කියල වදින්නේ නෑ නේද :oo: මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල :baffled:

    එතකොට මොබයිල් ෆෝන් එකට වදිනවා කියලා කියන්නේ මොකද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    unplug කරලා තිබ්බත් electric item එකක් නිසා අදිනවාද දන්නේ නෑ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එලිමහනෙ ගස් කොළන් වැඩිය වටපිටාවෙ නැති ටිකක් උස තැනකට වෙලා ලැප තියන් හිටියොත් නම් ලැප තිබ්බත් නැතත් වදිනව. ගෙයක් ඇතුලෙ, කාර් එකක් ඇතුලෙ ඉඳන් ඔ්ක දාගෙන හිටිය කියල මොනවත් වෙන්න විදිහක් නම් නැහැ.

    ගෙදර බිත්තියේ ප්ලග් එකට හයි කරල තියන් වැඩ කලොත් නම් ආයෙ දෙකක් නෑ අවදානම තියෙනව.

    ඒ වගේම සාමාන්‍යයෙන් යකඩ රාමු ගහපු ජනෙල් ගාව ඉන්න එක ටිකක් අවදානම් වෙන්න පුළුවන් තදින් විදුලි කොටනකොට යකඩ අවට ආරෝපණය වුනු Static Electricity විදුලිය ගලාගෙන යන්න ඉඩ තියෙනව. ඒ හැර වෙන නම් අකුණු වදින්න ක‍්‍රමයක් නම් නැහැ මම හිතන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ලගදී අකුනක් වැදිලා ප්ල්ග් පොයිට් වලින් ගිනි පිට වුනා යකෝ.වෙලාවට ටීවී,ෆ්‍රිජ් අන්ප්ල්ග් කරලා තිබ්බේ.ඒ කිට්ටුව ගෙදරක ටිවී එකක් පිච්චිලා..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එතකොට මොබයිල් ෆෝන් එකට වදිනවා කියලා කියන්නේ මොකද
    ekath ehema wenne nahalu. charge ekata gahala thibboth thamilu enne. google karala balapan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113

    ඒ වගේම සාමාන්‍යයෙන් යකඩ රාමු ගහපු ජනෙල් ගාව ඉන්න එක ටිකක් අවදානම් වෙන්න පුළුවන් තදින් විදුලි කොටනකොට යකඩ අවට ආරෝපණය වුනු Static Electricity විදුලිය ගලාගෙන යන්න ඉඩ තියෙනව. ඒ හැර වෙන නම් අකුණු වදින්න ක‍්‍රමයක් නම් නැහැ මම හිතන්නෙ.

    ඒ කියන්නේ ගෙදර හැම කාමරයකම ජනේලයක් තියෙනවා හැම ජනේලයකම යකඩ ග්‍රීල් තියෙනවා නම් කාමරේ ඇතුලෙ ලැප් එකක් පාවිච්චි කරන්න බෑනේ.

    බිත්තියේ තියෙන වා කවුලු හරහා එන්න බැරිද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කියන්නේ ගෙදර හැම කාමරයකම ජනේලයක් තියෙනවා හැම ජනේලයකම යකඩ ග්‍රීල් තියෙනවා නම් කාමරේ ඇතුලෙ ලැප් එකක් පාවිච්චි කරන්න බෑනේ.

    බිත්තියේ තියෙන වා කවුලු හරහා එන්න බැරිද?

    මාරක අපලයක් එහෙම තියෙනවා නම් බෝල අකුණක් වුනත් උඹව හොයාගෙන එන්න පුලුවන් ඉස්සරහ දොරෙන් ඇතුල් වෙලා වුනත් :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ekath ehema wenne nahalu. charge ekata gahala thibboth thamilu enne. google karala balapan.

    ane manda ban. man davasak news vala dakka ge athule mobile ekak use kara kara hitapu kollekta akunu vadila charger ekata gahala thibbada danne na habai
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ane manda ban. man davasak news vala dakka ge athule mobile ekak use kara kara hitapu kollekta akunu vadila charger ekata gahala thibbada danne na habai
    ara podi eka neda charger eka gahala thibilada koheda thmai mathaka widihata. kokatath athaya awashaya wadak nemeinam owalin ath wela inna. kiyanna bahane
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මේ ලගදී අකුනක් වැදිලා ප්ල්ග් පොයිට් වලින් ගිනි පිට වුනා යකෝ.වෙලාවට ටීවී,ෆ්‍රිජ් අන්ප්ල්ග් කරලා තිබ්බේ.ඒ කිට්ටුව ගෙදරක ටිවී එකක් පිච්චිලා..

    plugs pichchila giyada? trip switch eka giye nadda?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මාරක අපලයක් එහෙම තියෙනවා නම් බෝල අකුණක් වුනත් උඹව හොයාගෙන එන්න පුලුවන් ඉස්සරහ දොරෙන් ඇතුල් වෙලා වුනත් :lol:

    දැන් තත්වේ විදිහටනම් පොළොව යට බංකරයක් ගහගෙන හිටියත් වදිනවා ඒ තරමට නරකයි කාලය
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ara podi eka neda charger eka gahala thibilada koheda thmai mathaka widihata. kokatath athaya awashaya wadak nemeinam owalin ath wela inna. kiyanna bahane

    ow ban akkath ekka eka kamare idala thiyenne. kollata witharai akuna wadila thiyenne

    wassa velaawata kammali ban tv balanna internet yannath bAri eke film ekakwath balanna puluwanne lap eka on karagena inna puluwannam
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඒ කියන්නේ ගෙදර හැම කාමරයකම ජනේලයක් තියෙනවා හැම ජනේලයකම යකඩ ග්‍රීල් තියෙනවා නම් කාමරේ ඇතුලෙ ලැප් එකක් පාවිච්චි කරන්න බෑනේ.

    බිත්තියේ තියෙන වා කවුලු හරහා එන්න බැරිද?

    එහෙම එන් නෑ බං...
    කරන්ට් එක නිකං හුලග දිගේ බිත්තියේ කවුළු අස්සෙන් එහෙම යන්නෙ නෑ...

    අනික ගෙයි හැමතැනම ජනෙල් තිබ්බට හැම එකකම එහෙම වෙනව කියන්න බෑ. නමුත් වැඩි ආරක්ෂාවට ජනෙල් වලින් ඈත්වෙලා හිටියම හරි. ජනෙල් පියන් වහල තියන්න. එච්චරයි.

    ඔ්කට ලැප්ටොප් එකම හොයන් ඇවිත් වදින්න නම් ඉතිං මාරක අපලයක් ම තමයි. :lol: