මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල
පොතේ හැටියට නම් එහෙම වදින්න විදියක් නැත.
plug karala thibbe naththan wadinne nahane![]()
එහෙම විශේෂයෙන් ලැප්ටොප් එකට කියල වදින්නේ නෑ නේදමමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල
![]()
ekath ehema wenne nahalu. charge ekata gahala thibboth thamilu enne. google karala balapan.එතකොට මොබයිල් ෆෝන් එකට වදිනවා කියලා කියන්නේ මොකද
ඒ වගේම සාමාන්‍යයෙන් යකඩ රාමු ගහපු ජනෙල් ගාව ඉන්න එක ටිකක් අවදානම් වෙන්න පුළුවන් තදින් විදුලි කොටනකොට යකඩ අවට ආරෝපණය වුනු Static Electricity විදුලිය ගලාගෙන යන්න ඉඩ තියෙනව. ඒ හැර වෙන නම් අකුණු වදින්න ක්‍රමයක් නම් නැහැ මම හිතන්නෙ.
ඒ කියන්නේ ගෙදර හැම කාමරයකම ජනේලයක් තියෙනවා හැම ජනේලයකම යකඩ ග්‍රීල් තියෙනවා නම් කාමරේ ඇතුලෙ ලැප් එකක් පාවිච්චි කරන්න බෑනේ.
බිත්තියේ තියෙන වා කවුලු හරහා එන්න බැරිද?

ekath ehema wenne nahalu. charge ekata gahala thibboth thamilu enne. google karala balapan.
ara podi eka neda charger eka gahala thibilada koheda thmai mathaka widihata. kokatath athaya awashaya wadak nemeinam owalin ath wela inna. kiyanna bahaneane manda ban. man davasak news vala dakka ge athule mobile ekak use kara kara hitapu kollekta akunu vadila charger ekata gahala thibbada danne na habai
මේ ලගදී අකුනක් වැදිලා ප්ල්ග් පොයිට් වලින් ගිනි පිට වුනා යකෝ.වෙලාවට ටීවී,ෆ්‍රිජ් අන්ප්ල්ග් කරලා තිබ්බේ.ඒ කිට්ටුව ගෙදරක ටිවී එකක් පිච්චිලා..
plugs pichchila giyada? trip switch eka giye nadda?
මාරක අපලයක් එහෙම තියෙනවා නම් බෝල අකුණක් වුනත් උඹව හොයාගෙන එන්න පුලුවන් ඉස්සරහ දොරෙන් ඇතුල් වෙලා වුනත්![]()
ara podi eka neda charger eka gahala thibilada koheda thmai mathaka widihata. kokatath athaya awashaya wadak nemeinam owalin ath wela inna. kiyanna bahane
ඒ කියන්නේ ගෙදර හැම කාමරයකම ජනේලයක් තියෙනවා හැම ජනේලයකම යකඩ ග්‍රීල් තියෙනවා නම් කාමරේ ඇතුලෙ ලැප් එකක් පාවිච්චි කරන්න බෑනේ.
බිත්තියේ තියෙන වා කවුලු හරහා එන්න බැරිද?
