එහෙම එන් නෑ බං...
කරන්ට් එක නිකං හුලග දිගේ බිත්තියේ කවුළු අස්සෙන් එහෙම යන්නෙ නෑ...
අනික ගෙයි හැමතැනම ජනෙල් තිබ්බට හැම එකකම එහෙම වෙනව කියන්න බෑ. නමුත් වැඩි ආරක්ෂාවට ජනෙල් වලින් ඈත්වෙලා හිටියම හරි. ජනෙල් පියන් වහල තියන්න. එච්චරයි.
ඔ්කට ලැප්ටොප් එකම හොයන් ඇවිත් වදින්න නම් ඉතිං මාරක අපලයක් ම තමයි.![]()


මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල
