Laptop වලට අකුනු වදිනවද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    එහෙම එන් නෑ බං...
    කරන්ට් එක නිකං හුලග දිගේ බිත්තියේ කවුළු අස්සෙන් එහෙම යන්නෙ නෑ...

    අනික ගෙයි හැමතැනම ජනෙල් තිබ්බට හැම එකකම එහෙම වෙනව කියන්න බෑ. නමුත් වැඩි ආරක්ෂාවට ජනෙල් වලින් ඈත්වෙලා හිටියම හරි. ජනෙල් පියන් වහල තියන්න. එච්චරයි.

    ඔ්කට ලැප්ටොප් එකම හොයන් ඇවිත් වදින්න නම් ඉතිං මාරක අපලයක් ම තමයි. :lol:

    :yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ප්ලග් කරන් නැතුව ඔන් කරල තියෙන කොම්පුටරේකට ඔෆ් කරල තියෙන කොම්පියුටරේකට වඩා 1%ක විතර වැඩි අවදානමක් තියෙනව අකුණක් ඇදල එන්ඩ පුලුහන්.....
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    මචන්ලා ලැප් වලට අකුනු අදිනවාද? චාජර් එකෙන් ගලවලා ඔන් කරලා තිබ්බොත්

    lap eka witharak nam ayulak na
    safty ekata
    lap eka
    bed eken thiyaa ganin
    aalokayayi shabdayayi athara gap eka thathpara 4ta adu nam off karala daapan

    samahara welawata palaweni akunama loku ekak wenna puluwan
    eeka kalaathurakin wena deyak

    wahi kaluwak aawoth plug galawala daapan
     
    Last edited:

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    එහෙම විශේෂයෙන් ලැප්ටොප් එකට කියල වදින්නේ නෑ නේද :oo: මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල :baffled:

    :yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම විශේෂයෙන් ලැප්ටොප් එකට කියල වදින්නේ නෑ නේද :oo: මමනං ඔහෙ දාගෙන ඉන්නවා අකුණු ගහද්දි ගෙදර මිනිස්සු කෑ ගහනවා ඕක වහපිය යකෝ මැරෙන්ඩ හදනවද කියල :baffled:

    :yes::yes: