kandy nam mama karala dennam . hebei oka servie kala kiyala hariyanne ne . screen eka danna wei
. mage gawa nam screen 2k tiyenawa. kokath model eka kiyapan harida kiyala balala kiyannam
View attachment 53196
මචන්ලා, මගේ .Laptop එකේ Screen පාට පාට ඉරි 5ක් ඈවිත්Latopඅරගෙන දෑන් අවුරුදු 4ක් විතර වේනවා..
දෑන් මෙක ටිකක් Service කරගෙන හාදාගන්න හොද තෑනක් කියන්න..
ස්තුතියි...[/COLOR]
machan kiyak withara weida screen ekak..?
compacq 610

mage gawa thiyenneth oin eakmai machan. mageth display eka giya dan awuruddakata withara kalin oya wagema. mata LED display eka danna wuna. Rs.10500 giya. Mama daa gaththe Unity eke shop ekakin machan. me wenakan awulak nam na.![]()
echara yanawada ban....pissu hedi..humm man hitanne mage screen eka hari yay. 3500k deepan . no warranty hebei
Ammo,echara yanawada ban....pissu hedi..
aulak ne, ehenam mama unity gihin balannam

ඕක replace කරන්න ලේසියි.. screen එක ලේසියෙන්ම ගලවන්න පුලුවන්..
උඹ දන්නෙ නැත්නම් මුලින්ම youtube එකේ බලපන් කොහොමද ගලවන්නෙ කියල..
ඊලඟට screen එක ගලවල ebay එකෙන් හරි part number එක order කරල ගෙන්නල හයිකරපන්..
තනියෙන් කරගන්න පුලුවන් ඕක.
ඔව් මචන්. මම දන්නෙත් නෑ එච්චර ගානක් කියලා. ගිහිල්ලා ගාන අහලා ගෙදරට call කරලා සල්ලි දම්ම ගත්තේ ATM එකට. LCD screen නම් repair කරන්න පුළුවන්ලු. LED බැලූ.![]()

machan, ekek kiuwa VGA eke aulakda danne ne kiyala..ehema wenna puluwannda..?
.
kohama unath heta Unity ekata danna hithan inne..