Laptop හදාගන්න හොද තෑනක්..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Laptop හදාගන්න හොද තෑනක්..

    download.jpg

    මචන්ලා, මගේ .Laptop එකේ Screen පාට පාට ඉරි 5ක් ඈවිත්:dull::dull::dull: Latopඅරගෙන දෑන් අවුරුදු 4ක් විතර වේනවා..

    දෑන් මෙක ටිකක් Service කරගෙන හාදාගන්න හොද තෑනක් කියන්න..

    ස්තුතියි...[/CO
    LOR]
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    kandy nam mama karala dennam . hebei oka servie kala kiyala hariyanne ne . screen eka danna wei
    . mage gawa nam screen 2k tiyenawa. kokath model eka kiyapan harida kiyala balala kiyannam
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    kandy nam mama karala dennam . hebei oka servie kala kiyala hariyanne ne . screen eka danna wei
    . mage gawa nam screen 2k tiyenawa. kokath model eka kiyapan harida kiyala balala kiyannam

    machan kiyak withara weida screen ekak..?

    compacq 610
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    View attachment 53196

    මචන්ලා, මගේ .Laptop එකේ Screen පාට පාට ඉරි 5ක් ඈවිත්:dull::dull::dull: Latopඅරගෙන දෑන් අවුරුදු 4ක් විතර වේනවා..

    දෑන් මෙක ටිකක් Service කරගෙන හාදාගන්න හොද තෑනක් කියන්න..

    ස්තුතියි...[/CO
    LOR]

    uraj contact karapan elakiriye inne
     
    • Like
    Reactions: urajdrlk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    mage gawa thiyenneth oin eakmai machan. mageth display eka giya dan awuruddakata withara kalin oya wagema. mata LED display eka danna wuna. Rs.10500 giya. Mama daa gaththe Unity eke shop ekakin machan. me wenakan awulak nam na. :)

    Ammo, :confused: echara yanawada ban....pissu hedi..
    aulak ne, ehenam mama unity gihin balannam
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ammo, :confused: echara yanawada ban....pissu hedi..
    aulak ne, ehenam mama unity gihin balannam

    ඔව් මචන්. මම දන්නෙත් නෑ එච්චර ගානක් කියලා. ගිහිල්ලා ගාන අහලා ගෙදරට call කරලා සල්ලි දම්ම ගත්තේ ATM එකට. LCD screen නම් repair කරන්න පුළුවන්ලු. LED බැලූ. :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක replace කරන්න ලේසියි.. screen එක ලේසියෙන්ම ගලවන්න පුලුවන්..
    උඹ දන්නෙ නැත්නම් මුලින්ම youtube එකේ බලපන් කොහොමද ගලවන්නෙ කියල..
    ඊලඟට screen එක ගලවල ebay එකෙන් හරි part number එක order කරල ගෙන්නල හයිකරපන්..
    තනියෙන් කරගන්න පුලුවන් ඕක.
     
    machan, ekek kiuwa VGA eke aulakda danne ne kiyala..ehema wenna puluwannda..?:rolleyes:
    .

    kohama unath heta Unity ekata danna hithan inne..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    machan, ekek kiuwa VGA eke aulakda danne ne kiyala..ehema wenna puluwannda..?:rolleyes:
    .

    kohama unath heta Unity ekata danna hithan inne..

    VGA අවුලක් නම් එස්ටර්නල් මොනිටර් එකක් ගහලා බලපන්.
    මම දන්න විදිහට හොරිසන්ටල් ලයින්ස් එන්නෙ ඩිස්ප්ලේ අවුල් උනාම.
    රුපියල් 9500ක් විතර වෙයි ඕක