laptop back-pack ලැප්ටොප් බැක්පැක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    laptop back-pack ලැප්ටොප් බැක්පැක්

    SIZE="3"]ලැප්ටොප් බැක්පැක් ගන්න ඉන්න උන් ඉන්නවද? ඊ-බේ එකේ ගනන් බැලුවද? එනිතින් ඩොට් එල්කේ එකේ ගණන් බැලුවද? ගණන් වැඩී වගේද?:(:(
    තුන් හාරදාහක් වගේ යනව නේද? මම දෙන්නද පට්ට භාණ්ඩයක්.:shocked::shocked:. මෙන්න මේක... මේකට බය නැතුව අගල් 16 ලැපක් උනත් දාන්න පුලුවන්. පින්තූර ටික බලල සැටිස් වගේනන් කියන්න.



    http://imageshack.us/photo/my-images/31/1copyau.jpg
    http://imageshack.us/photo/my-images/542/3copym.jpg
    http://imageshack.us/photo/my-images/145/12369365.jpg
    http://imageshack.us/photo/my-images/40/2copyqc.jpg

    රැපියල් වලින් එක්දහස් පන්සීයකට දෙන්න පුලුවන්. ඕනි උන් මට පී.එම්. එකක් දාපන්. කොළඹ අවට නන් ගෙනත් දෙන්න පුලුවන්. නැත්නන් ඇවිත් ගන්න කතා කරගනින්.

    ඕනි උන් මට පී.එම්. එකක් දාපන්.
    [/SIZE]
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් එකපාර ගන්නවනන් පොඩ්ඩක් ගාන එහා මෙහා කරන්න පුලුවන්
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම දෙන්නේ 1500 ගානෙ:baffled:
    ahhh uba kiwwa wikunnwda kiyala da mama hituwa ubata ganna kiyala :sorry:
    1500 tnam godak labai
    11.gif

    BUMP
    11.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Man crescat eken gaththa Swissgear ekak. 6k una. Quality ekanun ithin ayith ahanna deyak na. Earphones gahanna unath puluwan :D Awulakata tiyenne Colors tiyenne purple and Orange witharai. Orange eka good looking :D