Laptop Backpack උදව්වක්

jimpappaa

Active member
  • මචංල, ebay එකෙන් laptop backpack එකක් order කලොත් අවුල්ද???
    මම ගන්න හිතන් ඉන්නෙ මෙන්න මේක.
    :D:D:D

    http://www.ebay.com/itm/SwissGear-l...US_Laptop_Cases_Bags&var=&hash=item4d169f85bc

    http://www.ebay.com/itm/16-Laptop-B...7?pt=US_Laptop_Cases_Bags&hash=item4617e2ee55

    මේක නම් අනිවා ගෙදරටම ගෙනත් දෙන එකක් නම් නැහැ. එකෙන් මේක release කරගන්න ලොකු ගානක් යයිද???? :confused::confused:
     
    කිසිම අවුලක් නෑ. ගෙදෙට්ටම එනවා. ෂුවර්. මට ආව. තුනක් ගෙන්නුවා. තුන් පාරකට. ඕවට ටැක්ස් ගහන්නෙත් නෑ.
    හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙත් තිබ්බ ඕව. 1850 යි. ඔය මොඩල් එකම නෙවෙයි, ඒත් ඔය බ්‍රෑන්ඩ් එක. ඔරිජිනල් වගෙයි පෙනුනෙ නම්.
     
    jimpappaa

    Active member
  • අංගුලිමාල;16066145 said:

    siraawata.... sehenna price eka aduine
     
    jimpappaa

    Active member
  • අංගුලිමාල;16066145 said:
    කිසිම අවුලක් නෑ. ගෙදෙට්ටම එනවා. ෂුවර්. මට ආව. තුනක් ගෙන්නුවා. තුන් පාරකට. ඕවට ටැක්ස් ගහන්නෙත් නෑ.
    හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙත් තිබ්බ ඕව. 1850 යි. ඔය මොඩල් එකම නෙවෙයි, ඒත් ඔය බ්‍රෑන්ඩ් එක. ඔරිජිනල් වගෙයි පෙනුනෙ නම්.

    uba gaththu sellerge link eka deepanko machan
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    mehe koheda bun thiyenne ganna?????
    $(KGrHqZ,!o4FJ,VoYCYRBSe,fP4)T!~~60_57.JPG

    අපේ එකෙක් මේ වගේම එකක් ගත්ත 5200 වගේ unity එකෙන් :yes:
    බලපන් ඔය ෂොප් එකකට ඔලුව දාල ;)
     
    jimpappaa

    Active member
  • $(KGrHqZ,!o4FJ,VoYCYRBSe,fP4)T!~~60_57.JPG

    අපේ එකෙක් මේ වගේම එකක් ගත්ත 5200 වගේ unity එකෙන් :yes:
    බලපන් ඔය ෂොප් එකකට ඔලුව දාල ;)

    unity eke thiyena hema shop ekakatama oluwa daanna giyoth bella kedila thama nawathinne, shops nam keeyak thiyenawada bun:)
    shop ehe name eka ehema danne nedda. laptop.lk laga nam thibba targus bags wagayan.
    unge laptops charter hinda bag ekak gannath bayai :rolleyes::rolleyes::rolleyes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    unity eke thiyena hema shop ekakatama oluwa daanna giyoth bella kedila thama nawathinne, shops nam keeyak thiyenawada bun:)
    shop ehe name eka ehema danne nedda. laptop.lk laga nam thibba targus bags wagayan.
    unge laptops charter hinda bag ekak gannath bayai :rolleyes::rolleyes::rolleyes:
    දැන් ටිකක් කල් නිසා shop එකේ නම මතක නෑ but සීන් එක මතකයි අපි මුලින් Barclays එකේ බලල ෆිට් උනේ නැති නිසා එලියට ආව හරියටම ඒකට ඉස්සහින් තියෙන පොඩි size ෂොප් එකකින් තමා ගත්තේ :yes:

    Targus brand එකේ bag නේ dell එක්ක දෙන්නේ එකත් අව්ලක්ම නෑ
    Barclays එකේ තිබුන targus design for dell back-pack එකක් 4600 ට