Laptop Backpack උදව්වක්

  • Dec 18, 2013
    535
    98
    28
    මචන් ..

    කිරිබත්ගොඩ තිලකවර්දන එකෙන් සෙනසුරාදා මම HP බැක්පැක් එකක් ගත්තා රු.1,650/=. සිරා කොලිටි. original නෙවෙයි. එත් original වගේමයි. zip එකේ පවා HP කියලා ගහල තියෙනවා.

    උඹේ Ebay link එකේ තියෙන එකම වගේ එකක් තිබ්බා (Swiss) මතකවිදියට 2,300/= යි.

    පොඩ්ඩක් ගිහින් බලපන්...... (මම ගත්තේ තිලකවර්දන ටෙක්ස්ටයිල් එකෙන්.)
     

    jimpappaa

    Active member
  • දැන් ටිකක් කල් නිසා shop එකේ නම මතක නෑ but සීන් එක මතකයි අපි මුලින් Barclays එකේ බලල ෆිට් උනේ නැති නිසා එලියට ආව හරියටම ඒකට ඉස්සහින් තියෙන පොඩි size ෂොප් එකකින් තමා ගත්තේ :yes:

    Targus brand එකේ bag නේ dell එක්ක දෙන්නේ එකත් අව්ලක්ම නෑ
    Barclays එකේ තිබුන targus design for dell back-pack එකක් 4600 ට

    ela ela, thanxmachan. barclays eka wate thiyena shops walin hoyala balanna puluwan ehenam.
    dell ekka mata hamba une nikamma side bag ekak machan. backpack ekak nemei. kisis quality ekakuth nehe. 2 months walin patiya kedila giyaa :rolleyes::rolleyes:
     

    jimpappaa

    Active member
  • ඌරු වරිගේ වන්නිය;16066345 said:
    මචන් ..

    කිරිබත්ගොඩ තිලකවර්දන එකෙන් සෙනසුරාදා මම HP බැක්පැක් එකක් ගත්තා රු.1,650/=. සිරා කොලිටි. original නෙවෙයි. එත් original වගේමයි. zip එකේ පවා HP කියලා ගහල තියෙනවා.

    උඹේ Ebay link එකේ තියෙන එකම වගේ එකක් තිබ්බා (Swiss) මතකවිදියට 2,300/= යි.

    පොඩ්ඩක් ගිහින් බලපන්...... (මම ගත්තේ තිලකවර්දන ටෙක්ස්ටයිල් එකෙන්.)

    elakiri machan... thilakawardaneta yawanama december iwara welaawa yanna one bun.me dawas wala ekata kittu karanna nehe senaga. :oo::oo::oo::baffled::baffled:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අංගුලිමාල;16066145 said:
    කිසිම අවුලක් නෑ. ගෙදෙට්ටම එනවා. ෂුවර්. මට ආව. තුනක් ගෙන්නුවා. තුන් පාරකට. ඕවට ටැක්ස් ගහන්නෙත් නෑ.
    හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙත් තිබ්බ ඕව. 1850 යි. ඔය මොඩල් එකම නෙවෙයි, ඒත් ඔය බ්‍රෑන්ඩ් එක. ඔරිජිනල් වගෙයි පෙනුනෙ නම්.
    :yes::yes::yes:
    me ganata nam meka padui wagene ban?
    math dakka house of fashion eke thiyanawa but eka mita wada podi wage neda machan?
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Me gennanna ubata Rs 9000 k withara yawine ban ...Free shiping nahane....Lankawen ganinko...MC eke thiyenawa ona tharam Rs 2000-5000 ta withara wenakam