මට ලැප් එකට බැග් එකක් ගන්න ඕනේ palce එකක් කියපල්ලකෝ ගන්න. කොල්ලුපිටිය හෝ බොරැල්ල අවට .ලැප් 2ක් දාගෙන යන්න ඕනේ .ගණන් කොහොම වෙඉද මචන් මේවගේ එකක්