Laptop... Batt.....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මම use කරන්නෙ Toshiba L500 lap එකක්, මෙකෙ battery life එක, විනාඩි 30k වගෙ තිබ්බා, දෑන් ටිකකට කලින් batt. low වෙලා lap එක shutdown උනා, දෑන් batt. එක charge වෙන්නෙ නෑ,charging light 1t off වෙලා, මෙකට මොකද කරන්නෙ....batt. replace කරන්න වෙයිද???? Batt. price එක කියක් වෙයිද????? .... batt. model එක හොයා ගන්නෙ කොහොමද???? help 1k........... දෙන්නකො.............
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan lap ekata wena apater ekak gahala balapan.. current ekadi wath wada karanawada kiyala ?? math me langakadi battery ekak damma aluthin.. mage hp ekata.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    machan lap ekata wena apater ekak gahala balapan.. current ekadi wath wada karanawada kiyala ?? math me langakadi battery ekak damma aluthin.. mage hp ekata.

    current 1di wada macho, chrg wenne na, power 1 galawapu gaman shutdown wenwa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    batt. 1 replace karanna wei ne macho

    Replace කලාට වැඩක් නෑ මචං මෙහෙ ගන්න තියන ලාබ රීප්ලේස්මන්ට් බැටරි මාස 6කින් වගේ කෙල වෙනවා. බැක්ප් වැඩිය අල්ලන්නෙත් නෑ.
    ඔරිජිනල් ගන්නවනම් 14000 වගේ වෙයි. ඊට හොඳයි අලුතින් ලැපක් ගන්නවා. :no:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    පැටියා;13771682 said:
    Replace කලාට වැඩක් නෑ මචං මෙහෙ ගන්න තියන ලාබ රීප්ලේස්මන්ට් බැටරි මාස 6කින් වගේ කෙල වෙනවා. බැක්ප් වැඩිය අල්ලන්නෙත් නෑ.
    ඔරිජිනල් ගන්නවනම් 14000 වගේ වෙයි. ඊට හොඳයි අලුතින් ලැපක් ගන්නවා. :no:

    replacement batt. 1k kiyak weida... kohenda ganna puluwan..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Mage thiyenne Satellite L510 ekak. Batterynun meke payak withara wage thama duwanna puluwan. :( Ebay eken ganna thama wenne. Original brand new hena ganun
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔය ලැප් එක දැන් අවුරුදු 2ක් 3ක් වයස ඈති නේද....?? සර්විස් එකක් එහෙම ලැබිලාවත් තියෙනවද....?? බැටරි ගේන්න කලින් ඕක සර්විස් කරලා බලන්න.... ඔය ලෙඩ ගොඩක් හරි යනවා සර්විස් කරහම..... :) ඔරිජිනල් බැටරිය නම් අපිට හම්බවෙන ඩීලර් Price එකත් 14ක් විතර වෙනවා..... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ලැප් එක දැන් අවුරුදු 2ක් 3ක් වයස ඈති නේද....?? සර්විස් එකක් එහෙම ලැබිලාවත් තියෙනවද....?? බැටරි ගේන්න කලින් ඕක සර්විස් කරලා බලන්න.... ඔය ලෙඩ ගොඩක් හරි යනවා සර්විස් කරහම..... :) ඔරිජිනල් බැටරිය නම් අපිට හම්බවෙන ඩීලර් Price එකත් 14ක් විතර වෙනවා..... :(

    ලොක්කා මොනාද සර්විස් කරනවා කියලා කරන්නෙ. මගෙ ලැපේ නම් කිසි අවුලක් නෑ. දැං අවුරුදු දෙකකට කිට්ටුයි. Battery backup එකත් පැය 1 හමාරක් වගේ තියනවා. ලඟදි ගලවලා ෆෑන් හීට් සින්ක් එක එහෙම සුද්ද කරලා දැම්මා. වෙන මොනාද කරන්න තියෙන්නෙ? :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    power adapter eken on karala windows wala power status eke mokak da kiyanne ? charging kiyala enne nadda ?

    uba battery eka lap eken galawala ayeth set karala balapan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,293
    4,651
    113
    laptop.lk gihin balapan..battry tiyanawa..barclays.lk eket ati...10k-15k wage wei..

    normally battery eke cycle count eka 300wage tamai tiyenne (normal battery)..high capacity battery wala eeta wadi..itin 300cycles kianne 2,3years depending on ur usage machan..kochara hodata use karat battery kiana jaatiya ohoma tama..ahema kiala alut lapak ganna eke terumak na ne..umbata battery important nam battery ekak ganin..wena mona karanna da
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් බැටරියේ ඇතුලේ තියෙනවා සර්කිට් එකක්.
    එකට හානි වුනාමත් ඕක වෙනවා, (හදන්නත් පුළුවන්)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    laptop.lk gihin balapan..battry tiyanawa..barclays.lk eket ati...10k-15k wage wei..

    normally battery eke cycle count eka 300wage tamai tiyenne (normal battery)..high capacity battery wala eeta wadi..itin 300cycles kianne 2,3years depending on ur usage machan..kochara hodata use karat battery kiana jaatiya ohoma tama..ahema kiala alut lapak ganna eke terumak na ne..umbata battery important nam battery ekak ganin..wena mona karanna da

    apoo laptop.lk nam yanna epa. ubata kela una kiyala mekema thread ekak dai
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    power adapter eken on karala windows wala power status eke mokak da kiyanne ? charging kiyala enne nadda ?

    uba battery eka lap eken galawala ayeth set karala balapan

    okoma kara ban hari giye natho.......... windows wala power status tiyenne
    " plugged in, not charging kiyala"