මම use කරන්නෙ Toshiba L500 lap එකක්, මෙකෙ battery life එක, විනාඩි 30k වගෙ තිබ්බා, දෑන් ටිකකට කලින් batt. low වෙලා lap එක shutdown උනා, දෑන් batt. එක charge වෙන්නෙ නෑ,charging light 1t off වෙලා, මෙකට මොකද කරන්නෙ....batt. replace කරන්න වෙයිද???? Batt. price එක කියක් වෙයිද????? .... batt. model එක හොයා ගන්නෙ කොහොමද???? help 1k........... දෙන්නකො.............
mehenam tikak ganan machan ebay eken genna ganna..math ekak genawa elata wada

