මචන් ලා. මගෙ ලැප් දෙකේම බැටරි සවුත්තු වෙලා. Ebay එකෙන් ගෙන්න ගන්න කියල බැලුවෙ. උන්ගෙ මගෙ බැටරි එකේ තීයෙන Model No එකට එන්නෙ වෙන විදියක බැටරි ලු. කොහොමද මම හරියටම හරියන බැටරි හොයා ගන්නෙ ? HSTNN No එකෙන් පුලුවන් ද?
Compaq 510
HP probook 4510S
Compaq 510
HP probook 4510S
