Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

    581063_239539709482129_59693670_n.jpg

    Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

    1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
    Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

    සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.

    2. නිතරම Shut down කරන්න එපා
    ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

    lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)

    Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
    (එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)

    ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
    සතියකට වතාවක්වත් Restart කරන්න.

    issuwe facebookiyen ubalata wadagath wei kiyala hithapu nisa damma....
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    FB FB ???

    මචන්..... ඔය කියන හැම එකම කරන්න යන්න එපා...මම නම් අනුමත කරන්නෙ නෑ ඔය ඔක්කොම.....
    මුලින් දාලා තියෙන එක ගැන කියනවනම් කවදවත් Main Line එකට ප්ල්ග් කල කියල එකෙන් බැටරි එකේ සම්බම්ධය නවතින්නෙ නෑ...මොකද හදිස්සියෙ හරි Power failure එකක් ආවොත් Run කරන්න ඔනි වෙනව without External power...එ නිසා Lap එක කරන්නෙ Battery එක Through, Power දෙන එකයි main line ප්ල්ග් කලත්.නිතරම Hibernate කරන එකනම් අනුමත කරන්න බෑ..මොකද එකෙන් OS Files වලට Damage වෙන්න තියෙන හැකියව වැඩියි.අනිත් එවනම් අව්ලක් නෑ...FB එකේ දාන හැමදෙම කරන්න නම් යන්න එපා..:no::no::no: ඔවා දාන්නෙ නිකන් Fun එකට වෙන්නත් පුලුවන්නෙ (ඔල්මාද කාරයො ඉන්නවනෙ මචන් :baffled::baffled:)

    කොහොම නමුත් Share කල එකට thanks and REP +++
     
    Battery එක Through, Power denne na machan power gahala thiyeddi, ubata sure naththam main power gahala battery eke galawapan lap eka off wenne na machan.
    man machan meka post karanna issella google kala me seen eka.....
    however thanks for de feedback.