Laptop battery help

DHE

Well-known member
  • Oct 31, 2021
    1,849
    3,496
    113
    Anuradhapura
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේ ගැන
    https://elakiri.com/threads/laptop-battery-health.2077358/
    ඒකට රිප්ල්යි කරපු අයට තෑන්ක්ස්

    දන් ලැප් එක ඇඩැප්ටර් එක නැතුව ඔන් වෙන්නේ නෑ
    බැට්‍රිය 2 සෙල් එකක්..පොඩ්ඩක් වත් ඉදිමිලා නෑ
    කඩේට අරගෙන ගිහාම කිවුවා සෙල් දෙක හොදයි BMS එකේ තමා අවුල කියලා
    ට්‍රයි එකක් දාන්නම් කිවුවා..මම අරගෙන ආවා සතියකින් විතර ගෙනත් දෙන්නම් කියලා

    නෙට් එකේ තියනවා මෙහෙම වෙච්ච බැට්‍රි වල BMS එක short circuit කරලා reset කරන විදිහක්
    මීට කලින් කාට හරි මෙහෙම වෙලා තියනවද?