කී බෝඩ් එකත් රිප්ලේස් කරන්න දෙන්න ඕනේ. නැත්තම් මන් තනියෙන් දා ගන්නවා. උබ ගලවලා hard එක අහක් කරලා දීපං හදලා දෙන්න කියලා. Keyboard එක උනත් එච්චර අමාරු නෑ දැන් විඩියෝ තියෙනවා ගොඩක් වෙලාවට අදාල version එකෙන්ම