CMOS battery help!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,484
    98,428
    113
    කී බෝඩ් එකත් රිප්ලේස් කරන්න දෙන්න ඕනේ. නැත්තම් මන් තනියෙන් දා ගන්නවා.
    උබ ගලවලා hard එක අහක් කරලා දීපං හදලා දෙන්න කියලා.

    Keyboard එක උනත් එච්චර අමාරු නෑ දැන් විඩියෝ තියෙනවා ගොඩක් වෙලාවට අදාල version එකෙන්ම
     
    • Like
    Reactions: sinhawanshaya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    උබ ගලවලා hard එක අහක් කරලා දීපං හදලා දෙන්න කියලා.

    Keyboard එක උනත් එච්චර අමාරු නෑ දැන් විඩියෝ තියෙනවා ගොඩක් වෙලාවට අදාල version එකෙන්ම

    එච්චර ගලවන්න දන්නැ 🥀
    HDD එකම format කරනවා කොහොමත් මන් ආයේ ගත්තට පස්සේ. තියෙන data partitions ඔක්කොම bitlocker, luks-2 encrypted.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,484
    98,428
    113
    එච්චර ගලවන්න දන්නැ 🥀
    HDD එකම format කරනවා කොහොමත් මන් ආයේ ගත්තට පස්සේ. තියෙන data partitions ඔක්කොම bitlocker, luks-2 encrypted.
    එහෙනන් ඉතිං බය වෙන්න ඕනි නෑ.

    ඕකක් කැඩෙන්න හරි කමක් නෑ කියලා ගලවාපන් බං. ඕකේ එහෙම කැඩෙන්න දේවල් නෑ. පරිස්සමට ගලවන්න ගහන්න තියෙන්නේ කට්ට එහෙම පනින්නේ නැතුව
     
    • Like
    Reactions: Fiona Dabare

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,784
    1
    56,791
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පොඩි එකාගෙ ලැප්ටොප් එක හදන්න දුන්න ටික්ටොක් මල්ලි කෙනෙකුට.

    මම එතන හිටියා ඌ ඒක ගලවල බලල හදන්න පුලුවන්ද කියනකල්. ඌ ටික වෙලාවකින් ලෙඩේ හොයාගත්ත. ඊට පස්සෙ මට කිව්වා දවසක් දෙකක් යයි හදන්න කියල. මට යන්න කියල පැය දෙකකින් විතර කෝල් කරලා කියනවා ලැප් එක හැදුව ගෙනියන්න පුළුවන් කියල.

    මම ගිහින් ලැප් එක ගෙනාව. හවස බලනකොට මගේ ලැප් එක හදන වීඩියෝවක් ටික්ටොක් දාල.

    Usa Network Reaction GIF by Suits
     
    • Haha
    Reactions: Fiona Dabare