මචන් මම ලැප් එකක් ගන්නවා. උඹලගෙන් පොඩි සප් එකක් ඕනේ..
මට 80කට වගේ ගන්න හොඳ ලැප් එකක් කියපන්කෝ මචන්ලා..
මේකයි වැඩේ, මගේ දන්න දන්න හැම එකාගෙන්ම ඇහුවොත් උන් ගාව තියෙන එක නැතුව ඕන මගුලක් ගනින් කියනවා.. තව සමහරු කියනවා මෙහෙන් ගන්න එපා කියල. තව සමහරු කියනවා මෙහේ ලැප් වල කෑලි මාරු කරනවා කියල, අවුරුද්දකින් පස්සේ බඩු පැකට්ලු. ඉතින් මචන් 80ක් වියදම් කරන්න හිතන් ඉන්න එකේ චාටර් කටු කන්න බෑ බන්. අමාරුවෙන් හම්බු කරන සල්ලි නේ..
පොඩ්ඩක් විනාඩියක් අරන් රිප්ලයි එකක් දාල යන්න පුලුවන්ද ලැප් එකක් select කරගන්න විදිහ එහෙම, ගන්න place එකක් එහෙම....
කලින් අවුරුද්දක ත්‍රෙඩ් එකක් දැක්ක laptop buying guide එකක්. ඒක හොයා ගන්න හම්බුනේ නෑ එලකිරියේ..
මචන්ලා දන්න කියන දේවල් ටිකක් මෙතන දාන්න පුලුවන්ද හොඳ ලැප් ගැන?
ලොකු උදව්වක්!
වැඩිය අනන් මනන් කරන්න හිතන් නෑ Office පැකේජ් එකයි, GTA 5 ගහන්නයි, අයේ FULL HD කොලිටියට ෆිල්ම් එකක් බලන්න වගේ තිබ්බනන් ඇති.





