lenovo kawda ban ?
ඒක නන් දන්නෑ බන්.. ටිකක් හොයල බලන්න ඕනේ.. Lenovo සිරාද ?
lenovo kawda ban ?


මචන් සිරාම එක කියපන්කෝ...
Asus ද?
Dell ද?
MSI ද?
Lenova ද?
office gihila awilath games ma witharak gahaanwa nam MSI ganin
ඇයි බන් HP ගන්න එපා කියන්නේ?
Asus, Dell, Lenova වලින් හොඳ මොකක්ද?



asus ekak thamai ganna wenne mchng ehenam
dan nam 6th genuth awilla athi
core i 5 ne ganna wenne 80 ta itin kohomath
6th gen wala asus 940m eka daana kathaawak mama kohe hari dakka
ehema aawoth nam supiri itin
asus display eka nam maru mchng
1080p ma ganin ganna eka![]()

මචන් මම දැක්ක මෙහෙම එකක් දැක්කා එක Site එකක.
i would recommend following places to buy laptop from SL
Accer - Metropolitan (best value for price with good professional service )
Toshiba - Jhon Kheels , Abans or Singer (prices are bit high but very reliable and high quality products and world class service from JKH)
Dell - Softlogic (agin bit procy but reliable products , acceptable after sales service, not par with JKH or Metropolitan )
HP - actually i do not recommend their products because they are more prone to faults than other brands. specially HP has a bad reputation with battery faults
ASUS and SONY - good products but sadly there are no authorized service agents in SL
එක එක brand එකට , එක එක තැන් වලින් ගන්න කියල තිබ්බ. නැත්තන් කැඩුනොත් warranty claim karaddi වෙන තැන්වලින් රස්තියාදු කරනවලු, මේව එහෙම නෑලු... කතාව ඇත්තක්ද බන්?