Laptop buying help

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    150,000 විතර budget එකකට ගන්න හොඳම laptop මොනවද තියෙන්නේ. සාමාන්‍ය online වැඩ කරන්න සහ graphic වැඩ කරන්න තමා පාවිච්චි කරන්නේ. graphic වැඩ කිව්වට PC එක පාවිච්චි නොකරන වෙලාවට ඉඳල හිටලා Photoshop / illustrator වලින් කරන වැඩ තමා කරන්න ඕන. colors හරියට පේන්නත් ඕන.
     
    • Like
    Reactions: ACHIK