Laptop cleaning කරන්න හොඳ මොනවද?

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මම සර්වියට් පේපර් එකක් වතුර ටිකක් දාල පිහිදානවා. සර්වියට් පේපර් එක යන්තම් පෙඟුණම ඇති. වතුර අහු මුළු වලට එහෙම යන්න දෙන්නේ නෑ. කීබෝඩ් එහෙමත් ක්ලීන් කරනවා. ඊටපස්සේ හෙයා ඩ්යර් එකකින් වේලනවා. ඕනේ නම් කම්පියුටර් වලට හදාපු වෙට් ක්ලීනින් පේපර් විකුනන්නත් තියෙනවා. එවයි තියෙන්නේ වතුර නෙවෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    පූස් එහෙම යනවාද බං?
    Alchohol තියන ඒව නේ
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    පූස් එහෙම යනවාද බං?
    Alchohol තියන ඒව නේ
    ඔව් මම හිතන්නේ අයින් වේවි. මගේ මැෂින් එකේ දූවිලි වගේ ඒවා මොනිටර් එකේ පැල්ලම් පිහිදාන්නේ වෙට් වයිප් එකකින්. කීප සැරයක් කරලා බලන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මම හිතන්නේ අයින් වේවි. මගේ මැෂින් එකේ දූවිලි වගේ ඒවා මොනිටර් එකේ පැල්ලම් පිහිදාන්නේ වෙට් වයිප් එකකින්. කීප සැරයක් කරලා බලන්න.
    ලැප් එකේ display එකේ ඉස්සරහින් safty glass එකක් නෑ බං. එකයි බය
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1641736645298.png