පූස් එහෙම යනවාද බං?මම සර්වියට් පේපර් එකක් වතුර ටිකක් දාල පිහිදානවා. සර්වියට් පේපර් එක යන්තම් පෙඟුණම ඇති. වතුර අහු මුළු වලට එහෙම යන්න දෙන්නේ නෑ. කීබෝඩ් එහෙමත් ක්ලීන් කරනවා. ඊටපස්සේ හෙයා ඩ්යර් එකකින් වේලනවා. ඕනේ නම් කම්පියුටර් වලට හදාපු වෙට් ක්ලීනින් පේපර් විකුනන්නත් තියෙනවා. එවයි තියෙන්නේ වතුර නෙවෙයි.
ඔව් මම හිතන්නේ අයින් වේවි. මගේ මැෂින් එකේ දූවිලි වගේ ඒවා මොනිටර් එකේ පැල්ලම් පිහිදාන්නේ වෙට් වයිප් එකකින්. කීප සැරයක් කරලා බලන්න.පූස් එහෙම යනවාද බං?
Alchohol තියන ඒව නේ
ලැප් එකේ display එකේ ඉස්සරහින් safty glass එකක් නෑ බං. එකයි බයඔව් මම හිතන්නේ අයින් වේවි. මගේ මැෂින් එකේ දූවිලි වගේ ඒවා මොනිටර් එකේ පැල්ලම් පිහිදාන්නේ වෙට් වයිප් එකකින්. කීප සැරයක් කරලා බලන්න.
Alcohol, glass cleaner, water dala wenama mixture ekak hadala spray bottle ekakata dala tiyenne.
laptop, desktop hema magulama clean karamme oka spray karala cotton towel ekakin pihinawa.
එලBump
පිහිදාලා ඉවර උනාට පස්සේ තෙල් ගතිය වගේ තියනවාද?මේක හොදයි![]()
![]()
![]()
![]()
![]()