laptop display help

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    HP ලප්ටොප් ඩිස්ප්ලේ එකක් කීයක් වෙනවද බන්. තිබ්බෙත් යන්තන් අටවගෙන. ඒකත් ගියා :(

    වැඩ කරන්නේ නැති ලැපක් තියෙන්වනන් අඩු ගානක් කියපන්කෝ. ඩිස්ප්ලේ එක මාරු කරගන්න. නැට්ටටම කෙලෙවෙලා ඉන්න වෙලාවේ මේකත් ගියේ :(