Laptop display help

Lap එකේ display ගියා.. මෙහේ ඒවා හොයා ගන්න නෑ කියුවා හදන්න ගියපු තැනින්.. ඒක නිසා display එක order කරලා ගෙන්න ගන්න බැලුවෙ.. මම බලපු සයිට් වල no exact matches found කියලා එන්නෙ.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට හරියන display එකක් හොයලා දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්.. model එක NT900X5L-L34M
 
Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    මගේ යාලුවෙක් ඩිස්ප්ලේ එක දාලා කලින් තිබ්බ එක 8bit දැන් තියන එක 10 bit.ඌ කිව්වේ ඔහොම.දැන් සට සට ගාලා බැටරි බහිනවා ලැපේ.වෙන්න පුලුවන්ද ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ යාලුවෙක් ඩිස්ප්ලේ එක දාලා කලින් තිබ්බ එක 8bit දැන් තියන එක 10 bit.ඌ කිව්වේ ඔහොම.දැන් සට සට ගාලා බැටරි බහිනවා ලැපේ.වෙන්න පුලුවන්ද ?
    එහෙම වෙන්න බැහැ. වෙන කේස් එකක් ඇත්තේ.
     
    Samsung laptop එකක් ද?
    මෙන්න මෙතෙන්ට යන්න.

    Khalid's Computer Solution's
    28 Siriwardena Rd, Dehiwala-Mount Lavinia 10350
    077 793 1426

    24x7 Service
    Genuine බුවා. පොර
    Ow samsung ekak
    Display size, connector pin count eka and connector place eka balalq gelapena ekak hoyaganin

    https://techcorp.lk/

    ඕකේ බලන්න.මාස දෙකකට විතර කලින් දැම්මා මගේ එකට.

    මේකට කෝල් කරල බලන්න. මේකෙත් නැති දෙයක් නෑ...

    Comnet Computer
    0112 975 801
    https://maps.app.goo.gl/bcBKRXYQVVizUzWZ8
    Thank you hamotama :)
     
    • Like
    Reactions: PHBhagya

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩිස්ප්ලේ එකේ පාට් නම්බර් එකක් තියෙනවා, එකෙන් හොයන්න පුළුවන්. මම හිතන්නේ එළකිරියේ මෙම්බ කෙනෙක් ඩිස්ප්ලේ ගෙන්වනවා, දෙවියෝ හරි ඒ වගේ යූසර් නේම් එකක් තියෙන එකෙක් පොස්ට් එකක් දාල තිබුන, එක සර්ච් කරලා බලන්න.
     
    online danepa. math ekak genalla anna irithala gihin tibbe. genakota
    :(
    ඩිස්ප්ලේ එකේ පාට් නම්බර් එකක් තියෙනවා, එකෙන් හොයන්න පුළුවන්. මම හිතන්නේ එළකිරියේ මෙම්බ කෙනෙක් ඩිස්ප්ලේ ගෙන්වනවා, දෙවියෝ හරි ඒ වගේ යූසර් නේම් එකක් තියෙන එකෙක් පොස්ට් එකක් දාල තිබුන, එක සර්ච් කරලා බලන්න.
    Thanx dear
    oya display eke nemei ban gihin thiyenne . torch ekak gahala balapan display eke penawada kiyala. aniwa inverter eka gihin atte
    :baffled:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,921
    71,118
    113
    Lap එකේ display ගියා.. මෙහේ ඒවා හොයා ගන්න නෑ කියුවා හදන්න ගියපු තැනින්.. ඒක නිසා display එක order කරලා ගෙන්න ගන්න බැලුවෙ.. මම බලපු සයිට් වල no exact matches found කියලා එන්නෙ.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට හරියන display එකක් හොයලා දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්.. model එක NT900X5L-L34M
    Are you a girl or boy?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..

    මේ

    IMG-0460.jpg

    මේ අලුතින් ගත්තු එක..
    24-09-2021-545904.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..

    මේ

    IMG-0460.jpg

    මේ අලුතින් ගත්තු එක..
    24-09-2021-545904.jpg
    ඕකට අඟලෙ A/L සරනේරුවක් තියල පොප් රිවට් කරොත් හරියන්නෙ නැද්ද?? 😁
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..

    මේ

    IMG-0460.jpg

    මේ අලුතින් ගත්තු එක..
    24-09-2021-545904.jpg
    අඩෝ මෙකොහෙන්ද බන්, ලංකාවට ඔන්ලයින් ගෙන්න ගන්න බෑ රි වෙයි ද?