Laptop display help

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඕකට අඟලෙ A/L සරනේරුවක් තියල පොප් රිවට් කරොත් හරියන්නෙ නැද්ද?? 😁
    ගන්න දෙයක් නැ ඉතින්.. දෙපැත්තම කැඩුන බන්.. බීල හරවල අනිත් පැත්තට..


    අඩෝ මෙකොහෙන්ද බන්, ලංකාවට ඔන්ලයින් ගෙන්න ගන්න බෑ රි වෙයි ද?
    මේ කුවේට් වල මචන්.. ඔන්ලයින් නැ.. ලාබදා මේක ?i5 10th, 16gb Ram, 512gb ssd NVME, 1Tb HDD.. රුපියල් වලින් 1.3 ලක්ෂ වගේ..
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ගන්න දෙයක් නැ ඉතින්.. දෙපැත්තම කැඩුන බන්.. බිල හරවල අනිත් පැත්තට..

    මේ කුවේට් වල මචන්.. ඔන්ලයින් නැ.. ලාබදා මේක ?i5 10th, 16gb Ram, 512gb ssd NVME, 1Tb HDD.. රුපියල් වලින් 1.3 ලක්ෂ වගේ..
    අඩෝ පට්ටම ලාබයි නේ. මෙහෙ 2.75 ක් වගේ වෙනවා. අඩෝ ඔය ගානට ගෙන්න ගන්න විදියක් නැද්ද. උන්ගේ ඔන්ලයින් මොකුත් නැද්ද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අඩෝ පට්ටම ලාබයි නේ. මෙහෙ 2.75 ක් වගේ වෙනවා. අඩෝ ඔය ගානට ගෙන්න ගන්න විදියක් නැද්ද. උන්ගේ ඔන්ලයින් මොකුත් නැද්ද?
    සිරාවට??? පට්ට ගණන් නේ බන්.. මෙහෙ නැ එහෙම ඔන්ලයින් ඕඩර් කරලා පිටරටවල් වලට යවන තැන්. ඩුබායි නම් තියනව, එත් ලංකවට එවන්නේ නැ මම හිතන විදියට...
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..

    මේ

    IMG-0460.jpg
    කැඩුණු මැෂින් එක ඩෙස්ක්ටොප් එකක් කරන්න පුළුවන් නේද. යූ ටියුබ් එකේ තියෙනවා ඒවා කරන විදිහ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    කැඩුණු මැෂින් එක ඩෙස්ක්ටොප් එකක් කරන්න පුළුවන් නේද. යූ ටියුබ් එකේ තියෙනවා ඒවා කරන විදිහ.
    මම එක office එකේ තියන් remote desktop එක හරහා use කරනවා...
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    oya display eke nemei ban gihin thiyenne . torch ekak gahala balapan display eke penawada kiyala. aniwa inverter eka gihin atte
    @Geshi95 FYI: Inverter එක කචල් උනොත් backlight bulb එක හරියට වැඩ කරන්නෙ නෑ. Display එකට visuals එනවා. ඒත් backlight නැති හින්දා ඒවා පේන්නෙ නෑ. මගෙත් එක පාරක් display වැඩකරන්නැතුව ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා යාන්තමට visuals තියෙනවා. ටෝච් එක ඇල්ලුවම ටිකක් හොඳට පේනවා. සමහර වෙලාවට inverter එක හොඳට තියෙද්දි bulb එක යනවා. එතකොටත් ඔය කේස් එකමයි. කෝකටත් තව ටිකක් චෙක් කරලා බලන්න. කේස් එක ඒකනම් display එක නැතුව inverter එක හරි backlight bulb එක හරි මාරු කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්.
     
    Last edited:

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    30 pin display ekak 19,500
    40 pin display ekak 21,000

    me ganan da yanne me dawas wala,
    mage lap eka lenovo G50-80 ekak, 30 pin displayekak tama tyanawa kyanne search kalama, hoya ganna bari weida mekak aduwata
     
    • Like
    Reactions: kevin_levin

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මගේ බන් ලැප් එකේ display එක Hinges වලින්ම දෙපැත්තම කැඩිලා ගියා ගිය සතියේ.. ඊට පස්සේ අලුත් ලැපක් එකක ගත්තා බන් ආයෙත්.. අව්ලක් නැ කැඩිච්ච එක අවරුදු 4ක් විතර පාවිච්චි කරා..

    මේ

    IMG-0460.jpg





    මේ අලුතින් ගත්තු එක..
    24-09-2021-545904.jpg
    Plastic eka refill karala hadanna puluwan 😄😄😄
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Lap එකේ display ගියා.. මෙහේ ඒවා හොයා ගන්න නෑ කියුවා හදන්න ගියපු තැනින්.. ඒක නිසා display එක order කරලා ගෙන්න ගන්න බැලුවෙ.. මම බලපු සයිට් වල no exact matches found කියලා එන්නෙ.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට හරියන display එකක් හොයලා දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්.. model එක NT900X5L-L34M
    ලැප් එක මොකෝ කරගත්තේ මචං...
     
    • Like
    Reactions: Geshi95
    Parana eka hadagaththe nedda?
    Mama dnna porak innva pita ratin badu gena one nam contract karala dennam.
    නෑ මම එකක් ගනිපු නිසා මල්ලි ඒක අරන් ගියා හදා ගන්නවා කියලා. තෑන්ක්ස් ඩියර්..
    පරණ් එක මට දෙන්නකෝ බබා.
    ලැප් එක නැතත් 18650 බැටරි ටික දුන්නොත් ඇති බබා.
    අද හවස එනවා මන්
    ඒක මල්ලි ගත්තා ඩියර්.. සොරි
     
    • Like
    Reactions: ACHIK