Laptop display

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,711
    10,782
    113
    octagon
    laptop එකේ display off කරලා දිගටම වැඩ කරාම ගොඩක් කල් යද්දී අවුල් වෙයිද display එක නිකන්ම තිබිලා.වෙනම monitor දෙකකින් වැඩ කරන්නේ.on වෙද්දී විතරයි පොඩ්ඩක් laptop display එක on වෙන්නේ.නැත්තම් laptop display එක එහෙම තියෙන එක display එකට හොදයිද ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    එහෙම එකක් නෑ, යූස් කලේ නෑ කියලා ඔයාගෙ ඩොංගල් එක වැඩ කරන්නේ නැති උනේ නෑනෙ නෑනෙ🥚
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කාලයක් ලැප්ටොප් එකට වෙනම මොනිටරයක් හයිකරලා පාවිච්චි කරලා තියෙනවා ප්‍රශ්නයක් වුනේ නැහැ
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,711
    10,782
    113
    octagon
    කාලයක් ලැප්ටොප් එකට වෙනම මොනිටරයක් හයිකරලා පාවිච්චි කරලා තියෙනවා ප්‍රශ්නයක් වුනේ නැහැ
    මම laptop එකේ display එක off කරලා monitor use කරන්නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම laptop එකේ display එක off කරලා monitor use කරන්නේ
    මමත් එහෙම තමයි පාවිච්චි කලේ ඩිස්ප්ලේ ඕෆ් කරලා වෙනම මොනිටරේකුයි කීබෝඩ් එකකුයි හයිකරලා
     
    • Love
    Reactions: ST.PIERRE

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,417
    15,578
    113
    එහෙම එකක් නෑ, යූස් කලේ නෑ කියලා ඔයාගෙ ඩොංගල් එක වැඩ කරන්නේ නැති උනේ නෑනෙ නෑනෙ🥚

    :rofl:

    මම laptop එකේ display එක off කරලා monitor use කරන්නේ

    Doing this for 6 years now. So far everything is good kukuloh. :yes:
    ------ Post added on Jan 1, 2023 at 8:40 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,711
    10,782
    113
    octagon
    :rofl:



    Doing this for 6 years now. So far everything is good kukuloh. :yes:
    ------ Post added on Jan 1, 2023 at 8:40 PM
    එහෙනම් හොදයිනේ:D

    ඔෆ් වෙලා තියෙන තරමට කල් පැවැත්ම වැඩියි
    මෙහෙමම use කරනවා එහෙනම් :)
    ------ Post added on Jan 1, 2023 at 9:45 PM
     
    • Like
    Reactions: kinkon