laptop එකේ display off කරලා දිගටම වැඩ කරාම ගොඩක් කල් යද්දී අවුල් වෙයිද display එක නිකන්ම තිබිලා.වෙනම monitor දෙකකින් වැඩ කරන්නේ.on වෙද්දී විතරයි පොඩ්ඩක් laptop display එක on වෙන්නේ.නැත්තම් laptop display එක එහෙම තියෙන එක display එකට හොදයිද ?
නැත කිව්වේ දිගටම off කරලා තිබ්බට අවුලක් නෑ කියලද
අවුලක් එන්නේ නෑ බම්නැත කිව්වේ දිගටම off කරලා තිබ්බට අවුලක් නෑ කියලද
තැන්ක්ස් මචන්එහෙම එකක් නෑ, යූස් කලේ නෑ කියලා ඔයාගෙ ඩොංගල් එක වැඩ කරන්නේ නැති උනේ නෑනෙ නෑනෙ![]()

මම laptop එකේ display එක off කරලා monitor use කරන්නේකාලයක් ලැප්ටොප් එකට වෙනම මොනිටරයක් හයිකරලා පාවිච්චි කරලා තියෙනවා ප්රශ්නයක් වුනේ නැහැ
මමත් එහෙම තමයි පාවිච්චි කලේ ඩිස්ප්ලේ ඕෆ් කරලා වෙනම මොනිටරේකුයි කීබෝඩ් එකකුයි හයිකරලාමම laptop එකේ display එක off කරලා monitor use කරන්නේ
එහෙම එකක් නෑ, යූස් කලේ නෑ කියලා ඔයාගෙ ඩොංගල් එක වැඩ කරන්නේ නැති උනේ නෑනෙ නෑනෙ![]()

මම laptop එකේ display එක off කරලා monitor use කරන්නේ

එහෙනම් හොදයිනේ
Doing this for 6 years now. So far everything is good kukuloh.
------ Post added on Jan 1, 2023 at 8:40 PM

මෙහෙමම use කරනවා එහෙනම්ඔෆ් වෙලා තියෙන තරමට කල් පැවැත්ම වැඩියි
