Laptop Help on කරට taks සදයක්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Acer Dual core lap ඒකක් තියනවා ඒකට power jack ඒක plug කරපුවහම් fans වැඩකරන sound ඇවිල්ල screen ඒක white වෙනවා ඊටපස්සේ power button ඒකෙන් on කරපුවහම ඕන කරන්න පුළුවන් දැන් හා සමහර වෙලාවට battery indicate light ඒක ටික වෙලාවක් පතු වෙලා නිවෙනවා ලැප් ඒක on කරට taks සදයක් ඇහෙනවා ඕන නොවේ

    දැන් ලැප් ඒක on වෙනවා හර්ඩ් එකේ case ඒකක් තිබුනේ

    lap එක on කරන්න පෙර Power Adapter එක ගැහුවහැම fan ඒක වැඩ කරන එක තම අවුල off කරල තියෙද්දි AC Adapter එක plug කලාම Fan නම් වැඩ නැහැ නොර්මල් shut down වෙනවා
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ බෝඩ් එකට කෙල වෙලා ඇත්තෙ. Power Adapter එක ගැහුවට Fan වැඩ කරන්නෙ නෑනෙ සාමාන්‍යෙයන්. ඇන්ටික් ලැප් වල එහෙම වෙනවද දන්නෙ නෑ.
    මස් කරලා Power Button එකේ රිබන් කේබල් එක ගලවලා ඇඩැප්ටර් එක ගහලා බලන්න ඒත් ෆෑන් ඔන් වෙනවද කියලා.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැටියා;15247625 said:

    fan වැඩ හර්ඩ් එක බුරුල් වෙලා දැන් on වෙනවා Power Adapter එක ගැහුවහැම fan ඒක වැඩ කරන එක තම අවුල
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැටියා;15248788 said:
    ලැප off කරල තියෙද්දි AC Adapter එක plug කලාම Fan වැඩකරනවද? :confused:
    :yes::yes:

    lap එක on කරන්න පෙර Power Adapter එක ගැහුවහැම fan ඒක වැඩ කරන එක තම අවුල off කරල තියෙද්දි AC Adapter එක plug කලාම Fan නම් වැඩ නැහැ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes:

    lap එක on කරන්න පෙර Power Adapter එක ගැහුවහැම fan ඒක වැඩ කරන එක තම අවුල off කරල තියෙද්දි AC Adapter එක plug කලාම Fan නම් වැඩ නැහැ

    ලැප් එක ඔන් කරන්න පෙර = ලැප් එක off කරල තියෙද්දි නෙවෙයිද? මම අහන්නෙ සරළ සිංහල :rofl:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැටියා;15248875 said:
    ලැප් එක ඔන් කරන්න පෙර = ලැප් එක off කරල තියෙද්දි නෙවෙයිද? මම අහන්නෙ සරළ සිංහල :rofl:

    ලැප off කරල තියෙද්දි AC Adapter එක plug කලාම Fan වැඩකරනවද? yes machan

    USB Devices වලටත් power එනවද ඒ විදිහට adapter එක ගැහුවහම? මේකනම් බැලුවේ නැහැ :rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;15247625 said:
    ඕකෙ බෝඩ් එකට කෙල වෙලා ඇත්තෙ. Power Adapter එක ගැහුවට Fan වැඩ කරන්නෙ නෑනෙ සාමාන්‍යෙයන්. ඇන්ටික් ලැප් වල එහෙම වෙනවද දන්නෙ නෑ.
    මස් කරලා Power Button එකේ රිබන් කේබල් එක ගලවලා ඇඩැප්ටර් එක ගහලා බලන්න ඒත් ෆෑන් ඔන් වෙනවද කියලා.

    නැහැ මචන් power button එක press වෙලාම තිබ්බට adapter එක ගැහුවට on වෙන්නේ නැහැ.මොකද power signal එක board එකට ආවම එක identify කරලා ඔකේ hardware power status command දෙන chip එකෙන් තමයි on කරනවද නැද්ද කියල තීරණය කරන්නේ.Hardware ගැන දන්නා අය සීන් එක දන්නවා.ඕක board එකේ ලෙඩක්. chip level repair එකක් කරගන්න වෙනවා......!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Board eke power unit eka hariye awulak athi kesima lapak AC adapter eka plug karama fan karakenne na battery eka charge wenawa misak

    නැහැ මචන් power button එක press වෙලාම තිබ්බට adapter එක ගැහුවට on වෙන්නේ නැහැ.මොකද power signal එක board එකට ආවම එක identify කරලා ඔකේ hardware power status command දෙන chip එකෙන් තමයි on කරනවද නැද්ද කියල තීරණය කරන්නේ.Hardware ගැන දන්නා අය සීන් එක දන්නවා.ඕක board එකේ ලෙඩක්. chip level repair එකක් කරගන්න වෙනවා......!

    :yes::D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Originally Posted by kinkon
    Board eke power unit eka hariye awulak athi kesima lapak AC adapter eka plug karama fan karakenne na battery eka charge wenawa misak

    නැහැ මචන් power button එක press වෙලාම තිබ්බට adapter එක ගැහුවට on වෙන්නේ නැහැ.මොකද power signal එක board එකට ආවම එක identify කරලා ඔකේ hardware power status command දෙන chip එකෙන් තමයි on කරනවද නැද්ද කියල තීරණය කරන්නේ.Hardware ගැන දන්නා අය සීන් එක දන්නවා.ඕක board එකේ ලෙඩක්. chip level repair එකක් කරගන්න වෙනවා......!

    Board eka repair karanna danna hotagana inne :growl::growl:
    Thanks machan support karapu hamotama