Laptop Help! Plz help me!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ළඟ Dell Inspiron N5110 ලැප් එකක් තියෙනවා, ඒක ගත්තෙ ඩුබායි වල ඉඳල එන කෙනෙක්ට කියලා, ඒකට Warranty හම්බවුණෙත් නෑ සහෝ! ඒත් ඊයේ එක සැරේටම ලැප් එක ඔන් කරද්දි Dell Logo එක වැටිල එක පාරටම ස්ක්‍රීන් එක සුදු පාට වුණා:confused::confused::confused:, දැන් ඒක සුදු පාට වෙලාමයි තියෙන්නේ... ලැප් එක ඔන් කරපු වෙලාවෙ ඉඳල ස්ක්‍රීන් තනි සුදු පාට වෙලා තියෙනවා. External Monitor එකක් ගැහුවම නම් ඩිස්ප්ලේ එනවා, Sound ඔක්කොම වැඩ කරනවා.

    මට මේකට ඔයාලගෙන් හෙල්ප් එකක් ඕන, මේකට වෙලා තියෙන්නෙ මොකක්ද? මේක හදන්න කීයක් විතර යයිද සහෝ? මම ඉන්නෙ මාතර, මාතර පැත්තෙ මේවා Repair කරන්න හොඳම තැන මොකක්ද හැබැයි ලාභෙටම?

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dedicated GPU එකක්ද තියන්නේ?

    නෑ සහෝ! Inter HD Graphic Card එකක් තියෙන්නෙ, මම හිතන්නෙ Laptop එකේ Hardware වල ප්‍රශ්නයක් නෙමෙයි සහෝ, මේක වෙන මොනිටර් එකකට කනෙක්ට් කරාම හොඳට වැඩ කරනවා, Laptop එකේ තියෙන ස්ක්‍රීන් එක වැඩ නැති එක තමයි අවුල, තනි සුදු වෙලා තියෙනවා... මට මේ ගැන දන්න දෙයක් කියන්න සහෝ! මේක රෙපෙයාර් කරන්න තැනක් මාතර කොහෙද තියෙන්නේ?

    තෑන්ක්ස් කමෙන්ට් එකට!:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Worst case you'll have to replace your screen. Best case you have to tighten up the ribbon. Take to a technician if you don't know how to do it yourself.

    Are you sure bro this is a problem with my laptop screen? I don`t know how to tighten up the ribbon, Could you please tell me where from can i do this repair in Matara?

    You think this problem with my screen or screen connecting cables? If it`s seems on Cables, Can i replace connection cable to solve this problem?

    Thanks for the reply bro! I hope your reply soon!:yes::yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    නෑ සහෝ! Inter HD Graphic Card එකක් තියෙන්නෙ, මම හිතන්නෙ Laptop එකේ Hardware වල ප්‍රශ්නයක් නෙමෙයි සහෝ, මේක වෙන මොනිටර් එකකට කනෙක්ට් කරාම හොඳට වැඩ කරනවා, Laptop එකේ තියෙන ස්ක්‍රීන් එක වැඩ නැති එක තමයි අවුල, තනි සුදු වෙලා තියෙනවා... මට මේ ගැන දන්න දෙයක් කියන්න සහෝ! මේක රෙපෙයාර් කරන්න තැනක් මාතර කොහෙද තියෙන්නේ?

    තෑන්ක්ස් කමෙන්ට් එකට!:yes::yes::yes:

    ඔකේ මචන් ගොඩක් දුරට screen එක ගිහිල්ල නැතිව ඇති. South Bridge එක යනවා i3 වල.... Intel graphics නිසා.වෙන screen එකක් දාල බලන්න... එකත් සුදු වෙනවා නම්... South Bridge එක reball කරන්න වෙයි....!එකට නම් හරියටම කියන්න දන්නේ නැහැ මාතර තැනක්....
    නමුත් ගාල්ලේ නම් April Computers වලට reballing machine එකක් ගේනවා...
    එයාලගෙන් අහල බලන්න...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔකේ මචන් ගොඩක් දුරට screen එක ගිහිල්ල නැතිව ඇති. South Bridge එක යනවා i3 වල.... Intel graphics නිසා.වෙන screen එකක් දාල බලන්න... එකත් සුදු වෙනවා නම්... South Bridge එක reball කරන්න වෙයි....!එකට නම් හරියටම කියන්න දන්නේ නැහැ මාතර තැනක්....
    නමුත් ගාල්ලේ නම් April Computers වලට reballing machine එකක් ගේනවා...
    එයාලගෙන් අහල බලන්න...

    මචං මේකෙ i5 එකක් තියෙන්නේ, එත් මචං ඇතුලෙ Chipset අවුලක් නම් External Monitor එකක් Connect කරාම වැඩ කරන්න විදියක් නෑනේද? මට අන්න එතැන තමයි අවුල තියෙන්නෙ... ස්ක්‍රීන් එක ගියාමත් මෙහෙම වෙනවද සහෝ??

    ස්තූතියි උදව්වලට සහෝ!!!
    :yes::yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං මේකෙ i5 එකක් තියෙන්නේ, එත් මචං ඇතුලෙ Chipset අවුලක් නම් External Monitor එකක් Connect කරාම වැඩ කරන්න විදියක් නෑනේද? මට අන්න එතැන තමයි අවුල තියෙන්නෙ... ස්ක්‍රීන් එක ගියාමත් මෙහෙම වෙනවද සහෝ??

    ස්තූතියි උදව්වලට සහෝ!!!
    :yes::yes::yes:

    i5 වල නම් ඔය chipset ලෙඩේ එන්නේ නැහැ. නමුත් කියන්න බැහැ. CPU එකෙන් graphics accelerate කලාට Chipset එකෙන් තමයි graphics subsystem එක initialize කරන්නේ. හොඳම වැඩේ තමයි ඉස්සර වෙලා අලුත් වැඩ කරන ස්ක්‍රීන් එකක් දාල බලන එක. ඊක හරිගියේ නැත්නම් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඩෙල්...... මොකක්ද....?? 5110 ද.....?? සාමාන්‍යයි..... අනිවා ස්ක්‍රීන් එක රිප්ලේස් කරහම ගොඩ...... :yes:

    කෝකටත් ඉස්සෙල්ලා තව බලන්න ඕනා....... ඩේටා කේබල් එක බුරුල් සීන් එහෙමද කියලා..... මම හිතන්නේ නෑ..... බොහෝ විට සුදු වෙන්නේ නම් ස්ක්‍රීන් කේස් වලට..... බෝඩ් වල කේස් වලටත් වෙනවා.... ඒත් HP ජරාවක් නෙවේ නේ ඕක..... ඒ නිසා ස්ක්‍රීන් අවුල තමා ඈත්තේ...... ඩෙල් රොක්ස්....... :love:

    ඔහේ තැනක් නම් නොදනී බං..... මාතරින් කඩුවෙල බස් එකේ අරන් වරෙන් අපේ ශොප් එක පැත්තේ...... :P

    Dell Inspiron N5110 ලැප් එක සහෝ, ස්ක්‍රීන් අවුලක් නම් හදන්න කීයක් යනවද? නැත්නම් කේබල් සීන් එකක් නම් ඒකට කීයක් යනවද සහෝ??

    මේක එක සැරේටම වුණේ, ලැප් එක ඔන් කරද්දී, බයොස් එකෙන් මැසේජ් එක ඇවිල්ල ඒ ගමන්ම සුදු වුණේ, දැන් දිගටම ස්ක්‍රීන් එක සුදු වෙලා තියෙන්නෙ,

    කේබල් වල සීන් එකක් නම් ඒක විශේෂ කරල අඳුර ගන්නෙ කොහොමද සහෝ???

    කමෙන්ට් එකට තෑන්ක්ස්:yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dell Inspiron N5110 ලැප් එක සහෝ, ස්ක්‍රීන් අවුලක් නම් හදන්න කීයක් යනවද? නැත්නම් කේබල් සීන් එකක් නම් ඒකට කීයක් යනවද සහෝ??

    මේක එක සැරේටම වුණේ, ලැප් එක ඔන් කරද්දී, බයොස් එකෙන් මැසේජ් එක ඇවිල්ල ඒ ගමන්ම සුදු වුණේ, දැන් දිගටම ස්ක්‍රීන් එක සුදු වෙලා තියෙන්නෙ,

    කේබල් වල සීන් එකක් නම් ඒක විශේෂ කරල අඳුර ගන්නෙ කොහොමද සහෝ???

    කමෙන්ට් එකට තෑන්ක්ස්:yes::yes::yes:

    Mage yaluwekuge TOSHIBA C 850 yakata White screen case eka aawa. hadala deela sathiyakin aayeth aawa (mokakda cable wagayak muttu kalada koheda) Anthimata SCREEN ekak un ratin gennala karawanna haduwe. Warranty kaale nisa unta bannata passe Aluthma lap ekak dunna. John Keellsla.

    http://www.elakiri.com/forum/showthread.php?t=1549418&highlight=white+screen

    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ස්ක්‍රීන් එක ගලවලා සොකට් එක ආපහු ගහලා බලන්න..ගොඩක් දුරට මට හිතෙන්නේ ස්ක්‍රීන් එක ගිහිල්ල ඇත්තේ...ඕක 15.6 නේද? අලුතෙන් දාන්න ගියොත් උපරිම 8000 ක් වගේ යයි..