Laptop Help! Plz help me!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mage yaluwekuge TOSHIBA C 850 yakata White screen case eka aawa. hadala deela sathiyakin aayeth aawa (mokakda cable wagayak muttu kalada koheda) Anthimata SCREEN ekak un ratin gennala karawanna haduwe. Warranty kaale nisa unta bannata passe Aluthma lap ekak dunna. John Keellsla.


    http://www.elakiri.com/forum/showthread.php?t=1549418&highlight=white+screen



    තෑන්ක්ස් මචං රිප්ලයි එකට, මේකට නම් Warranty නෑ සහෝ, මම මේක මාතර තියෙන මොකක් හරි ෂොප් එකකට පෙන්නල බලන්නම් සහෝ! වෙන දේවල් මේ ත්‍රෙඩ් එකේ මම දාන්නම්කො....
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජන්තු අයියා;17393712 said:
    ස්ක්‍රීන් එක ගලවලා සොකට් එක ආපහු ගහලා බලන්න..ගොඩක් දුරට මට හිතෙන්නේ ස්ක්‍රීන් එක ගිහිල්ල ඇත්තේ...ඕක 15.6 නේද? අලුතෙන් දාන්න ගියොත් උපරිම 8000 ක් වගේ යයි..

    මට ඒක තමයි සහෝ හිතා ගන්න බැරි, Screen Cable එකේ අවුලක්ද එහෙමත් නැත්නම් Screen එක ගිහිල්ලද කියල? සාමාන්‍යයෙන් ස්ක්‍රීන් ගියාම ඔහොම සුදු වෙනවද සහෝ??? මේකෙ Brightnes අඩු වැඩි කරන Buttons එබුවම සුදු ස්ක්‍රීන් එකේම Brightness අඩු/වැඩි වෙනවා...

    ගොඩක් ස්තූතියි සහෝ රිප්ලයි එකට
    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට ඒක තමයි සහෝ හිතා ගන්න බැරි, Screen Cable එකේ අවුලක්ද එහෙමත් නැත්නම් Screen එක ගිහිල්ලද කියල? සාමාන්‍යයෙන් ස්ක්‍රීන් ගියාම ඔහොම සුදු වෙනවද සහෝ??? මේකෙ Brightnes අඩු වැඩි කරන Buttons එබුවම සුදු ස්ක්‍රීන් එකේම Brightness අඩු/වැඩි වෙනවා...

    ගොඩක් ස්තූතියි සහෝ රිප්ලයි එකට
    :yes::yes::yes:

    ඔව් මචන් ..ස්ක්‍රීන් සුදු වෙනවා සවුත්තු උනාම...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජන්තු අයියා;17393778 said:
    ඔව් මචන් ..ස්ක්‍රීන් සුදු වෙනවා සවුත්තු උනාම...

    බොහොම ස්තූතියි සහෝ රිප්ලයි වලට:yes::yes::yes:, මම මේක ෂොප් එකකට දීල බලන්නම් සහෝ! මේ ගැන වෙන ඉතුරු ටිකත් මේ ත්‍රෙඩ් එකේම දාන්නම්...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජන්තු අයියා;17393712 said:
    ස්ක්‍රීන් එක ගලවලා සොකට් එක ආපහු ගහලා බලන්න..ගොඩක් දුරට මට හිතෙන්නේ ස්ක්‍රීන් එක ගිහිල්ල ඇත්තේ...ඕක 15.6 නේද? අලුතෙන් දාන්න ගියොත් උපරිම 8000 ක් වගේ යයි..

    මම අද ලැප් එක කඩේකට පෙන්නුව සහෝ, ඒ කෂ්ටිය මේකෙ Display ගිහිල්ල කිව්වා, 12,500ක් යයි කිව්වා වැඩේට, මේ ගාන පාඩුද සහෝ??? මට හිතාගන්න බැරුව ඉන්නෙ??
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මම අද ලැප් එක කඩේකට පෙන්නුව, ඒ කෂ්ටිය මේකෙ Display ගිහිල්ල කිව්වා, 12,500ක් යයි කිව්වා වැඩේට, මේ ගාන පාඩුද??? මට හිතාගන්න බැරුව ඉන්නෙ??
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    BUMP
    math USA walin manufacture refurbish dell latitude E6420 laptop ekak order kara ahanakotath bayai warranty nathi nisa. :(
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Ape Urajdrlk lokka reply karala tiyenne:yes::yes::yes:

    Galle Wala Waddek innawa okata,
    Call karala balanna Contact eka dunne mama kiyanna.
    karanna puluwan uparimen karala dei.

    0773437746- Chaturanga