LAPTOP HELP

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං මම ගත්ත ලැප් එකට දීපු පවර් ‍කෝඩ් එක 7A එකක්.. ඒත් ඒක ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකට ගහන්න බෑ.. මං ගාව තියෙනවා 2.5A කෝඩ් එකක්.. ඒක චාජරයට සෙට් වෙනවා.. ඒක ගැහුවොත් අවුල්ද?
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Awulak thiyenawa machan, wire code eka unu wenda puluwan... naththam lap eka damage wenda puluwan..

    eka hinda hariyana code ekak set karagena gahapan... naththama aparadeu
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Maximum amount of power u can get is 230V x 2.5A = 575W
    Normal Lap chargers are under 100W. (My one is 65W)
    So it is OK to use tht 2.5A extension code.