මචං මම ගත්ත ලැප් එකට දීපු පවර් කෝඩ් එක 7A එකක්.. ඒත් ඒක ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකට ගහන්න බෑ.. මං ගාව තියෙනවා 2.5A කෝඩ් එකක්.. ඒක චාජරයට සෙට් වෙනවා.. ඒක ගැහුවොත් අවුල්ද?