Laptop help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machanla mata lap top ekak ganna one. Job eken promotion ekak hambuwela maaruwak ekka durata ban :( Mechchara kalak Lap ekaka onakamak lokuwata danune ne :( Eth dan ekak ganna wenawa Mata film ekak balagena sinduwak ahagena hitiyanam athi. Cor i3 wage ekak hodatama athi.. Lap ekak ganna tanak kiyapallako.? Unity Plaza eke Barcleys hodada?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වගකීමක් ඇතිව හොඳ එකක් ගන්න පුළුවන් මේ urajdrlk කන්ටැක්ට් කරගෙන..... :yes::yes::cool:

    profilepic1489_1.gif
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වගකීමක් ඇතිව හොඳ එකක් ගන්න පුළුවන් මේ urajdrlk කන්ටැක්ට් කරගෙන..... :yes::yes::cool:

    profilepic1489_1.gif

    මමත් ASUS එකක් ඔර්ඩර් කරල තියෙන්නෙ මේකගෙන්.... Toshiba C850 i3 ගනින්... :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Yaluwa meyage badu sure da? Koheda shop eka tiyenne.? Lap eke OS, Drivers ehema daala denawada? Kadunoth hadaaganne lapa ussana duwann wevida?

    ෂොප් එක තියෙන්නේ මාලඹේ........

    කෙටියෙන්ම කියන්නම් ඔය ඔක්කොටම උත්තර....... මිනිහා ජෙනුයින් පොරක් අවංකව බිස්නස් කරන...... ඔය ඔක්කොම කරගන්න පුළුවන්.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෂොප් එක තියෙන්නේ මාලඹේ........

    කෙටියෙන්ම කියන්නම් ඔය ඔක්කොටම උත්තර....... මිනිහා ජෙනුයින් පොරක් අවංකව බිස්නස් කරන...... ඔය ඔක්කොම කරගන්න පුළුවන්.......

    Bohoma sthuthiyi sahodaraya. Mama Privet message ekak damma meke yaluwek dala tibba link eken gihin. Godak sthuthiyi. Malabe nam awulak ne yanna puluwan.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Bohoma sthuthiyi sahodaraya. Mama Privet message ekak damma meke yaluwek dala tibba link eken gihin. Godak sthuthiyi. Malabe nam awulak ne yanna puluwan.

    එල එල...... උගේ ෂොප් එක බලලා අදහස අතහැර ගන්න එපා මොකද ඌ ලඟදි ෂොප් එක පටන් ගත්තේ...... ඉතිං ඔය යුනිටි ඒකෙ තියෙනවා වගේ සුපිරි ගියාම එන්න හිතෙන්නේ නැති ජාතියේ ෂොප් එකක්නම් නෙවෙයි තියෙන්නේ...... ඒත් උඹට උගෙන් කෙරෙන්න ඕනා වැඩේ නම් සුපිරියටම කෙරෙයි ආයේ එක ගැන සැකයක් තියාගන්න එපා......
     
    Tnx saho..