මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මගේ ගැනුළමයගෙ උපන්දිනය ලගයි මට එයාට හොද Laptop එකක් අරන් දෙන්න ඕනේ.මගේ අතේ තියෙන්නේ 54ක් වගේ ගානක්.මට ඒ ගානට ගන්න පුළුවන් හොද බ්රෑන්ඩ් ලැප්ටොප් එකක් කියනකෝ.ගන්න පුළුවන් තැනක්,Price එක එහෙමත් කියන්න.ලොකු උදව්වක් මචන්ලා මට හෙට කොහොමහරි ගන්න ඕනේ.Bump එකක් හරි දාගෙන යන්න. 
