LAPTOP help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    උදව් දෙන්න මේ ඊරිසියාකාර කුහකයට කවුරුහරි...... :rofl: :P :lol:

    මේ යකා මේ නැට්ටට කිරි එරිලවත් නැති ඕලෙවල් කරන පොන්ටින් කෙනෙක්.ඕකා බඳිනව තියා කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලලා නෑ.මෙතන කොල්ලො ෆෝම් කරන්න මෝඩ ආතල් ගන්නව.

    :rofl: හයියෝ කහවණු...... :lol: පැනපන් දැන් ලිදේ......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    බෙස්ට්එකදෙකතුන මචං උඹ යුනිටියේ ලැප් විකුණන එකෙක්ද ? මෙතන යුරාජ් දාල තියෙන්නේ පරණ ත්‍රෙඩ් තමයි ඒ ගැන දන්නා නිසා තමයි දැන් අලුතින් වැඩිය ත්‍රෙඩ් නැත්තේ යුනිටියෙන් අරං අමාරුවේ වැටෙන උන් දැන් අඩුයි.

    කිරියේම උන් සැහෙන්න ගානක් පොරගෙන් ගන්න කියල රෙකමන්ඩ් කරලා තියෙද්දිත් උඹ මෙතන බයිලා ගහන්නේ ඇයි ? උබ කරන්නෙත් මෙතන බොරදියේ මාළු බාන එක නේ බං උගේ ඔෆිස් එකට ලැප් ගන්න එකාගෙන් ගන්නලු.. උබත් අර සිගෝ අනාතයා වගේ එකක්ද බං ?

    යුරාජ් බස් කාරයෙක් නෙවි මාළු කාරයෙක් උනත් මොකෝ බං පොර සාදාරණ මිලට ලැපක් දෙනව නම් එකට කම්පැනි වොරන්ටි දෙනවා නම් උගෙන් ලැප් ගත්තු උදවිය කිරියේම ඉන්නවා නම් උබට මොකක්ද බං තියෙන අමාරුව ?

    එක්කෝ උඹත් ලැප් විකුණන එකෙක්
     
    • Like
    Reactions: urajdrlk

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මං හරියටම නම් දන්නේ නෑ.එත් මේ දවස්වල එන dell ටිකක් අව්ල් වගේ කියල ටික දෙනෙක් කීව...යුරාජ් අයියගෙන් ඒ ගැන අහල ගනින්...
     
    • Like
    Reactions: urajdrlk

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    බෙස්ට්එකදෙකතුන මචං උඹ යුනිටියේ ලැප් විකුණන එකෙක්ද ? මෙතන යුරාජ් දාල තියෙන්නේ පරණ ත්‍රෙඩ් තමයි ඒ ගැන දන්නා නිසා තමයි දැන් අලුතින් වැඩිය ත්‍රෙඩ් නැත්තේ යුනිටියෙන් අරං අමාරුවේ වැටෙන උන් දැන් අඩුයි.

    කිරියේම උන් සැහෙන්න ගානක් පොරගෙන් ගන්න කියල රෙකමන්ඩ් කරලා තියෙද්දිත් උඹ මෙතන බයිලා ගහන්නේ ඇයි ? උබ කරන්නෙත් මෙතන බොරදියේ මාළු බාන එක නේ බං උගේ ඔෆිස් එකට ලැප් ගන්න එකාගෙන් ගන්නලු.. උබත් අර සිගෝ අනාතයා වගේ එකක්ද බං ?

    යුරාජ් බස් කාරයෙක් නෙවි මාළු කාරයෙක් උනත් මොකෝ බං පොර සාදාරණ මිලට ලැපක් දෙනව නම් එකට කම්පැනි වොරන්ටි දෙනවා නම් උගෙන් ලැප් ගත්තු උදවිය කිරියේම ඉන්නවා නම් උබට මොකක්ද බං තියෙන අමාරුව ?

    එක්කෝ උඹත් ලැප් විකුණන එකෙක්

    mu muta wada aduwata denna kiyana nisai , mama ehema kale...aniva muta aduwen u denawa....u john keells eke work karanne.....u patta sales dana ekek...

    mata amaruwak na uta buss set karanna...methana ahinsaka kollo maran kana nisai ehema kiwwe....muth ehema karanna kiyanawane...

    un annawada bun....anika ape un wadiyen deela ahu unama , anith ekatath ekama karanna ne balanne......ithin mamath uta ahu una ( eth ewa gana katha na) ubalath arugen gannalu....

    aruta ridichcha para mata kunuharupen banala... :LOL

    uba katha karapu widiya sathuthui machan....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: වයිෆ්ට ගොඩක් වෙලා කොරන්න බැරි වෙලා කියලා මෙතන ඈවිත් විකාර දොඩෝනවා........ :lol:
    :dull: බෙස්ට් පරණ යාලුවෙක් බන් නවත්වයි වලිය ඔකට අපි කිවුවාහම
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :dull: බෙස්ට් පරණ යාලුවෙක් බන් නවත්වයි වලිය ඔකට අපි කිවුවාහම
    4.gif

    :shocked: ග්‍රාමසේවක (හිටපු) නොදන්න එකෙක් නෑ නේ බලං ගියහම...... :P

    :frown: නෑ බං මූ නිස්කාරණේ ත්‍රෙඩ් වල කිහිප දවසක්ම ගේම ඉල්ලුවා..... මම ඉවසලා හිටියා.... ගොන් කමට කියන ඒවනේ කියලා...... අද නම් මලම පැන්නා....... :angry: ඒකයි පොඩ්ඩක් බෙහෙත් කරේ..... :P
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :shocked: ග්‍රාමසේවක (හිටපු) නොදන්න එකෙක් නෑ නේ බලං ගියහම...... :P

    :frown: නෑ බං මූ නිස්කාරණේ ත්‍රෙඩ් වල කිහිප දවසක්ම ගේම ඉල්ලුවා..... මම ඉවසලා හිටියා.... ගොන් කමට කියන ඒවනේ කියලා...... අද නම් මලම පැන්නා....... :angry: ඒකයි පොඩ්ඩක් බෙහෙත් කරේ..... :P

    uba ehema line nam , math ehemai.....mama gayan nisa nawaththuwama , uba pora santha wenna enawada?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: ග්‍රාමසේවක (හිටපු) නොදන්න එකෙක් නෑ නේ බලං ගියහම...... :P

    :frown: නෑ බං මූ නිස්කාරණේ ත්‍රෙඩ් වල කිහිප දවසක්ම ගේම ඉල්ලුවා..... මම ඉවසලා හිටියා.... ගොන් කමට කියන ඒවනේ කියලා...... අද නම් මලම පැන්නා....... :angry: ඒකයි පොඩ්ඩක් බෙහෙත් කරේ..... :P
    :):) අපි එහෙම තම්යි බන් ෆිට් උන් ඉන්නෙ වලි යන උන් අතර එකයි දෙන්නයි වලි සෙට් වල ෆිට් නැත්තෙ ඌ නවත්වනවා කිවුවා බන් :) උබත් නවත්වමු
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :):) අපි එහෙම තම්යි බන් ෆිට් උන් ඉන්නෙ වලි යන උන් අතර එකයි දෙන්නයි වලි සෙට් වල ෆිට් නැත්තෙ ඌ නවත්වනවා කිවුවා බන් :) උබත් නවත්වමු
    4.gif

    :cool: හරි හරි නැවැත්තුවා..... :P ඌට බැනපුවත් එඩිට් කරා..... :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: මම හිතන්නේ උඹ හිටපු ග්‍රාම සේවක මිසක්, දැන් උඹ වැලීඩ් නෑ...... :no: දැන් ඔයිට වඩා අයියලා ඉන්නවා..... :rofl:
    මොන අයියාත් යටයි දවස් 5ක් එක දිගට මෙකෙ කරක් ගැහුවානම් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මොන අයියාත් යටයි දවස් 5ක් එක දිගට මෙකෙ කරක් ගැහුවානම් :rofl:

    :oo: අපිත් මේකේ පැය 24ම ඉන්නවා.... ඒත් ඔය ඕපා දූප හොයන්න වෙලාවක් නෑ...... :no: සහ ඔච්චර කේස් මතක තියාගන්න හිතෙන්නෙත් නෑ..... :P