Laptop help

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මචන්ල රටින් ගෙනපු Lenovo Ideapad 310 Intel Core i3 ලැප් එකක් තිනව 50කට තාම වින්ඩෝස් වත් දාලා නෑ අබාන්ස් එකේ 70ක් වෙනවා.. ඒ ගානට ලාබයිද

    Lenovo Ideapad 310 හොදයි ද
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    6th gen wage nam awulak na mama hithanne
    habayi abans 70 nam normal eeta adu wenna ona. reviews poddak kiyawala balanna.
     
    Last edited: