150,000 ට වගේ ගන්න තියෙන Laptop මොනවද හොඳ සාමන්‍ය වැඩ වලට not hard use
හොඳ brand එකක් කියන්න බලන්න
කලින් මුකුත්ම පාවිච්චි කරල නෑ
ඔරිජිනල් වින්ඩෝස් ආවොත් ඒකට os එක දාල ද එන්නෙ ගන්නකොටම ? නැත්තන් අපි ගන්නකොට උන් දාල දෙනවද ?
තව මොනවද බලන්නෝන
Plz Help
හොඳ brand එකක් කියන්න බලන්න
කලින් මුකුත්ම පාවිච්චි කරල නෑ
ඔරිජිනල් වින්ඩෝස් ආවොත් ඒකට os එක දාල ද එන්නෙ ගන්නකොටම ? නැත්තන් අපි ගන්නකොට උන් දාල දෙනවද ?
තව මොනවද බලන්නෝන
Plz Help