Laptop Help

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    150,000 ට වගේ ගන්න තියෙන Laptop මොනවද හොඳ සාමන්‍ය වැඩ වලට not hard use

    හොඳ brand එකක් කියන්න බලන්න

    කලින් මුකුත්ම පාවිච්චි කරල නෑ
    ඔරිජිනල් වින්ඩෝස් ආවොත් ඒකට os එක දාල ද එන්නෙ ගන්නකොටම ? නැත්තන් අපි ගන්නකොට උන් දාල දෙනවද ?
    තව මොනවද බලන්නෝන

    Plz Help
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Personal experience එක අනුව Acer (Personal Laptop) සහ HP (Office Laptop) recommend කරන්න පුලුවන්...
    1. Windows 10 එනවා නම් ඉන්ස්ටෝල් කරලාම එන්නේ...අපිට මුකුත් කරන්න දෙයක් නැහැ...
    2. Agent warranty එකම තියෙනවාද බලන්න...Acer නම් පුලුවන් නම් Metropolitan එකෙන්ම ගන්න බලන්න...උන්ගේ සර්විස් එක හොඳයි...
    3. දෙන වොරන්ටි එක ගැන හරියටම අහගන්න..
    4. ලංකාවේ ශොප්ස් වල එක කාලෙකට තියෙන්නේ එකම ලැප්ටොප්ස් සෙට් එක..ඒ නිසා මේ කාලේ උඹේ බජට් එකට තියෙන ලැප්ටොප්ස් සෙට් එක පොඩි Google Sheet එකකට හරි දාගේන Strengths/Weaknesses බලන්න...Reviews බල්න්න හොඳට...එකම ලැප්ටොප් එකේ වෙන වෙන පොඩි පොඩි වෙනස්කම් එක්ක variants යනවා USA වලට..ඒ නිසා අනිවා Amazon/NewEgg/BHPhotoVideo වගේ සයිට්ස් වල user reviews බලන්න...
    5. ඊට අමතරව නිකන් තියෙන reviews නුත් බලන්න, හැබැයි නිකන්ම නිකන් Affiliate marketing sites වල තියෙන ඒව නැතුව, හොඳ in-depth reviews බලන්න...ගොඩක් වෙලාවට https://www.notebookcheck.net/ එකේ reviews හොඳයි..
    6. සාමාන්‍යෙන් බලන specifications වලට අමතරව RAM/HDD/SSD slots සහ expansion slots ගහන්න්න පුලුවන් හැකියාව බලන්න...සමහර ඒවයේ RAM එක බෝඩ් එකට solder කරලා එන්නේ..අපිට ගහන්න තියෙන්නේ අමතරව එක ස්ලොට් එකයි..මේ වගේ අවස්තා පොඩ්ඩක් කරදරකාරී වෙන්න පුලුවන්...
    7. වෙන්න පුලුවන් පොඩි ප්‍රශ්නයක් තමයි එකම ලැප්ටොප් මොඩල් එකේ HDD Model එක වෙනස් වෙන්න පුලුවන්..එකක පට්ට ස්ලෝ Reading/Writing speeds තියෙද්දී අනිකේ වැඩිවෙන්න පුලුවන්...මේක නම් luck එක තමයි....User Reviews බැලුවොත් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි....
    8. ඔක්කෝටම වඩා උඹේ අවශ්‍යතාවයට ගැළපෙනවද බලන්න...
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud

    - - - B U M P - - -​
     
    me tika patta watinawa ethakota ms office pack eka ehemath installedma da enne bn ? ewage os eka gahala ena ekak kalin use karala nadda kiyala kohomada balaganna puluwan ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    me tika patta watinawa ethakota ms office pack eka ehemath installedma da enne bn ? ewage os eka gahala ena ekak kalin use karala nadda kiyala kohomada balaganna puluwan ?
    MS Office නම් එන්නේ නැහැ සාමාන්‍යයෙන්...ඒකක් ගන්නවා නම් එක්කෝ genuine ම විදියට Microsoft එකෙන් key එකක් අරගෙන හරි නැත්තන් eBay එකෙන් වගේ License Key එකක් අරගෙන Microsoft Office website එකෙන්ම හරි ඩවුන්ලෝඩ් කරගන්න එක තමයි සේෆස්ට් සහ හොඳම විදිය...

    ගද්දී හොඳට සීල් එක බලන්න බොක්ස් එකේ...Metropolitan වගේ හෝ අදාළ agent කෙනෙක්ගෙන් ගන්නවා නම් එහෙම use කරපුව හම්බෙන්න තියෙන චාන්ස් එක සෑහෙනම අඩුයි...කොහොමත් ලැප්ටොප් එක unbox කරද්දීම තේරෙනවා කලින් use කරලාද නැද්ද කියලා....